1. Mewan_Rose

    උබලගේ චන්දෙ කාටද

    ගෙදර හිටපන් කෝ :eek:
  2. Mewan_Rose

    කෙල්ලන්ගේ නිල අල්ලා මෝල් කරවීම හෙවත් අති&#3505

    http://www.elakiri.com/forum/member.php?u=295478 Thread එකේ link එක නම් මතක නෑ මෙන්න උගේ profile එක ගිහිල්ලා බලන්න
  3. Mewan_Rose

    කෙල්ලන්ගේ නිල අල්ලා මෝල් කරවීම හෙවත් අති&#3505

    කෙල්ලගේ විතරක් නෙමෙයි,කෙල්ලගේ අම්මගෙ,තාත්තග‍ෙ,නංගීගේ....bla bla හැමෝගෙම හැම නිලයක්ම උද්දීපනය කරන්න පුළුවන්
  4. Mewan_Rose

    කෙල්ලන්ගේ නිල අල්ලා මෝල් කරවීම හෙවත් අති&#3505

    :lol::lol: වතිලග‍ෙ නයෙක්ද කොහෙද,මතකද වැලමිට බලලා අරක‍ෙ පාට කියන හැටි thread එකක් තිබුණා :baffled:
  5. Mewan_Rose

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Self study කරලා ගොඩ දාගන්න පුළුවන්ද
  6. Mewan_Rose

    neth fm 8 pass

    උඹ සර්කස් එකක වැඩ කරන එකෙක්ද :lol::baffled:
  7. Mewan_Rose

    2026 වෙනකම් ජනපති 'හිටන්'!!

    ඇයි බැරි ඌ විධායක ජනාධිපති,පාර්ලිමේන්තුව විසුරුවලා,හමුදා පාලනයක් ගෙනියන්නවා,ජෙනරාල් සිරිසේන කොහොමද ඒක :P
  8. Mewan_Rose

    රහසිගත තීරණය ජනපතිට

    අනිත් ඒවත් එහෙම තමයි.19 සංශෝධනය කරලා තියෙන්නේ අතීතයට බලපාන විදියට නෙමෙයි.තටු කපලා නෙමෙයි හකුලන් ඉඳලා තියෙන්නේ :eek:
  9. Mewan_Rose

    ජවිපෙ මොනවද කරල තියෙන්නෙ

    ට්‍රැක්ටරය ලකුණ ජනසෙත පෙරමුණ :love::love:
  10. Mewan_Rose

    Youtube probem

    Rank එක ගොඩක් මදි ඇති,අනිවාර්යෙන්ම ඇති හැබැයි ගොඩක් පිටි පස්සෙ පොඩ්ඩක් youtube seo කරන වීදිය බලන්න
  11. Mewan_Rose

    ෆ්‍රීලාන්සින් කරන උන් ගැන

    පරිස්සමෙන් සමහර ගොබිලා‍ෙ ඔය වගේ ප්‍රශ්නයක් ගමේ වුනොත් උඹේ නම කියන්න පුළුවන්.පොලිසියත් ඉතිං කුදලාගෙන ගිහිල්ලා සලකලා අන්තිමට තමයි ඇත්ත දැන ගන්නේ :sorry:
  12. Mewan_Rose

    physical කරන අය එන්න

    Thanks අදට rep ඉවරයි පස්සෙ දෙන්නම්
  13. Mewan_Rose

    physical කරන අය එන්න

    :eek: නම ශබ්ද කරන්නේ කොහොමද machan . tamil sir කෙනෙක්ද
  14. Mewan_Rose

    ෆ්‍රීලාන්සින් කරන උන් ගැන

    හැබැයි ඕක මුලින්ම කියන්නේ ළඟම නෑදෑයෝ කියන උන් ටික
  15. Mewan_Rose

    physical කරන අය එන්න

    ;);) පස්සෙ දෙන්නම් You have given out too much Reputation in the last 24 hours, try again later.
  16. Mewan_Rose

    physical කරන අය එන්න

    උඹ එහෙම කියන්න හේතුව පොඩ්ඩක් පැහැදිලි කරපං machan ?
  17. Mewan_Rose

    ෆ්‍රීලාන්සින් කරන උන් ගැන

    .ඒක ඉතිං තමන් දැනගන්න ඕනෙ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න.අනිත් එකට නම් සූර්ය කෝෂ හයිකර ගන්නවා.;)

    No contents