1. Mewan_Rose

    ඇයි ලව් කරන්නේ?

    පව් බල්ලා,බල්ලො ගොඩක් ආසයි බිස්කට් කන්න. උඹට පස්සෙ ආපු පූසා ලොකු උනා එහෙනම් :sorry:
  2. Mewan_Rose

    අපේ රටේ සීතලට මිනිස්සු මැරෙනවද ??

    කොහොමත් රටම වැටිලා තියෙන්නේ :lol:
  3. Mewan_Rose

    ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න විදියක්

    Machan blackhatworld forum එකකට join වෙන්න ඒකෙ තියෙනවා ඕන.තරම් skill එකක් නැතිව online සල්ලි හොයන හැටි,මෙන්න හොඳ thread එකක් කියවන්න https://www.blackhatworld.com/seo/a-couple-beginner-tips-low-cost-free-money-making-methods-for-beginners.999534/
  4. Mewan_Rose

    ලංකාවෙ උන් මෙහෙම හැසිරෙන්නෙ ඇයි?

    පිස්සුද ගොඩක් උන් සුද්දෙක් දැක්කම අහක බලන් මාරු වෙන්න බලන්නෙ:sorry:.
  5. Mewan_Rose

    හෙට සදුදා

    උඹට හැබැයි පයින් යන්න අමාරු වේවි,රනිල් එක්කනේ ඉන්නේ :P
  6. Mewan_Rose

    ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න විදියක්

    උඹට මොනවද පුළුවන් machan,graphic,web..ect ?
  7. Mewan_Rose

    හෙට සදුදා

    රනිල්ග‍ෙ ගෙදර නැවැතියන් benze එකකින් උදේට ගිහිල්ලා දාවි හවසට එක්කන් ඒවි ,:P
  8. Mewan_Rose

    ගෙදර ඉදන් කීයක් හරි හොයා ගන්න විදියක්

    ගෙදර වැඩිපුර room එකක් තියෙනවා නම් foreign උන්ට daily කුලියට දෙන්න:cool:.gasa thread එකක් දාලා තිබුණා හොයාගෙන කියවපන්:cool:
  9. Mewan_Rose

    හෙට සදුදා

    හෙට සඳුදා දෙමළ oral exam එක :sorry:
  10. Mewan_Rose

    වැඩිම වෙලාවක්

    මම පාවිච්චි කරලා නෑ machan,
  11. Mewan_Rose

    කුස්සියේ බඩු ලිස්ට් !

    පොඩි business එකකුත් කරනවලු හවසට :P
  12. Mewan_Rose

    වැඩිම වෙලාවක්

    Eau de parfume ඒවා තමයි ගොඩක් වේලාවක් තියෙන්නේ.අපි ගාන(මම :P) eau de toilette එක මොන brand වුනත් ඉක්මනට සුවඳ නැති වෙනවා :sorry:
  13. Mewan_Rose

    Am I sick or normal?

    මම ජීවිත කාලේම call ගත්ත ඒවා එකතු කළොත් පැය භාගයක් හදාගන්න බැරි වේවි:baffled:.දැන් වයස 20යි:sorry:
  14. Mewan_Rose

    ට්‍රම්ප්_බල්ලෙක්_හදමුද ?

    Trump reply :නරකද ඔහෙල ගෙ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවද නැද්ද කියලා හොයලා බැලුවොත් :P
  15. Mewan_Rose

    Am I sick or normal?

    Yes :yes:
  16. Mewan_Rose

    දොර ජනෙල් උළුවහු

    ගෙදර plan කරන කොට උළුවහු ජනෙල් size ගැන හිතන්නේ නැද්ද:baffled:
  17. Mewan_Rose

    ඒ ඔවාලා දන්නවද යේක පට්ට්ටා

    එහෙනම් උඹේ channel එකටත් ළඟදීම බඩු හම්බවේවි
  18. Mewan_Rose

    කෝ යකෝ සුනාමි !!!!

    කවුද ලියුම් ලියපු එකා,අපේ ජනාධිපතිතුමාද:sorry:?

    No contents