පලාත් පාලන මැතිවරණයේ ජය කාටද?

පලාත් පාලන මැතිව

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 23 14.2%
  • එක්සත් ජනතා නිදහස් සංධානය

    Votes: 6 3.7%
  • පොදු ජන පෙරමුණ

    Votes: 88 54.3%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 34 21.0%
  • වෙනත්

    Votes: 11 6.8%

  • Total voters
    162
  • Poll closed .

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar522590_1.gif
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,518
    8,724
    113
    මෙදා සැරේ අපූරු ප්රතිඵලයක් ලැබෙන බව පැහැදිලියි

    චන්ද සමීක්ෂණ වලින් අපුරු ප්‍රතිපල ආවත් චන්ද ප්‍රතිපල එන්නේ :oo::oo::oo:

    1 ) පොහොට්ටුව
    2) එජාපය
    3) එජනිප
    4) ජවිපෙ

    හැබැයි මේ කාටවත් රටේ සමස්තයක් විදිහට ගත්තම ලොකු බහුතරයක් ලැබෙන්නේ නෑ.

    ජවිපෙ වගේ විකල්ප වලට මිනිස්සුන්ගේ ආසාව තිබ්බට කවදාවත් චන්දෙ දෙන වෙලාවට පුරුදු පක්ෂෙට ගහනවා මිසක් වෙන කිසිම එකක් ගැන හිතන්නේ නෑ.
    මිනිස්සු දන්නවා මුන් ඔක්කොම හොරු , ඇවිත් කරන්නෙත් හොරකම් කරන එක කියල, එත් චන්දෙ දෙනවා.
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    01. පොදු ජන පෙරමුණ - 50.70%
    02. ජනතා විමුක්ති පෙරමුණ - 22.54%
    03. එක්සත් ජාතික පක්ෂය - 16.90%
    04. එක්සත් ජනතා නිදහස් සංධානය - 1.41%

    :yes::yes::yes:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අහන්න​ දෙයක් නැ බන් ඔන පොඩි එකෙක්ට තෙරෙනවා. පොහොට්ටුව දිනන්නෙ කියලා උඩින්ම
     
    • Like
    Reactions: $Gangster$

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මෙන්න මගේ අදහස අනුව අවසාන ප්‍රතිඵලය:

    ජයග්‍රහණය - දිනන සහ පරදින සියලුම දේශපාලුවන්
    පරාජය - චන්දය දී මුන් අර සභාවට මේ සභාවට පත් කරන මහජනයා