බෙල් කාරය විතරක් නම් කමක් නැ. සෙන ගුත්තික,පුලහත්ත සෙට් එක, එලාර,කලින්ග මාඝ,පෘතුගිසි,ලන්දෙසි,ඉන්ග්‍රීසි ඔක්කොම ලන්කාවට ඇවිත් අත පිහදාගෙන නම් ගියෙ නැ.ගන්න පුලුවන් හැම දෙම අරගෙන ගියෙ. ලන්කාවෙ නිදන් හොරෙක් හරි මොකෙක් හරි හාරපු නැති වෙරවල් එකක් වත් නැ කියල හිටපු පුරාවිද්යා කොමසාරිස් කෙනෙක් කිව්වා...