කාලකන්නියා අදමයා, මොඩ මුසලයා අහින්සක සතා තො මැරුවා නෙද?
යකො ඔකව මල්ලකට අල්ලලා කැලැවකට ගිහින් දැම්මානම් ඉවරයි නෙ කාලකන්නියා.
මම ලග තියෙනව සර්පය්යො අල්ලන ගැජට් එකක්. පහසුවෙන් ගෙදරදිම සකස් කල හැක.
අවශ්ය ද්‍රව්ය-අඩි 3 ක් 4 ක් Z ලොන් බටයක්. අඩි 5 ක විතර කම්බියක්.
සදගන්න අකාරය- බටය තිලින් කම්බිය යව...