මම නම් මචං නිකං දුන්නත් Sony Ericsson නම් ගන්නේ නෑ. මම ගාව sony ෆොනේ දෙකක් තිබ්බා දෙකම ලෙඩ වාට්ටු. ඉසේල්ලම තිබ්බා K750 යක් software දැම්මා 7 ,8 පාරක් .stuck වෙනවා ඉවරයක් නෑ. ලඟදි ගත්ත xperia mini pro එකක් උට හිතුනොත් තමයි sim එක ගන්නේ ..sim මාරු කරා කරන්න ඕනේ හැම දෙයක් ම කළා. ඒ අස්සේ එක...