1. SSonic9999

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    බබාලා අරන් හදාගන්නවනම් ඒකෙ නීතිමය පැත්ත පොඩ්ඩක් බලපන්. මම දන්න විදිහට බබෙක් අරන් හදාගන්නවනම් එයාට තමන්ගේ දේපල වලින් බාගයක් මුලින්ම ලියන්න ඕනෑ . නැත්නම් මිනිස්සු වැඩකාර කමටත් ළමයි අරන් හදා ගනීනෙ. උඹ ඉන්න මානසික මට්ටම මට හොඳට තේරෙනවා. ඔය දේවල් ප්‍රශ්න වෙන්නෙ ලංකාවේ මිනිස්සුන්ට. පිටරටවල් වල...
  2. SSonic9999

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    ජනතා වීරයෙකුගේ සම්ප්‍රාප්තිය .........
  3. SSonic9999

    සිරාගේ_මොළේ

    මිලියන 200න් ගොඩක්ම යන්නෙ ලංකාවේම මිනිස්සුන්ගේ සල්ලි. කව්රුත් බලල නෑ online වැඩ නිසා ලංකාවට සල්ලි කොච්චර එනවද කියලා ? අනෙක Hotel trade එක වගේ social media වලින් run වෙන business. මේ හැමදේම ලංකාවට එළියෙන් එන සල්ලි. ලංකාව දියුණු වෙන්න තියන ප්‍රධානම මාර්ග මේව. මේ දේවල් නිසා නැති වෙන්නේ ඒ අදායම. ඒක...
  4. SSonic9999

    සිරාගේ_මොළේ

    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගවයෙක් ඕකා..
  5. SSonic9999

    සිරිසේන ඉගෙන ගනින්

    kohomada gamma....!
  6. SSonic9999

    මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

    අනාත වෙලා වෙන්න තියෙන තරම් චාටර් වෙලා චන්දෙ පෑරදිච්ච ලෑජ්ජව වහගන්න ආන්ඩුව ලස්සන ගේමක් ගෑහුවා. දෑන් අන්තිමට සොව්ශල් මීෆියා බ්ලොක් කරාඅ චන්දෙ ගෑන ආන්ඩුවේ පොන්න කම ගෑන, බලහත්කාරෙන් බලේ ඉන්න එක ගෑන මිනිස්සු කතා කරන එක නවත්තන්න. චන්දෙ පෑරදිච්ච දවසේ ඉදලා පහුගිය මාසේ ඈතුලත වෙච්ච දේවල් වලින් හොදටම මේ...
  7. SSonic9999

    FB BAN karahama apita wasiyi-සිරිසේන

    ඉතිO මාමේ ටෙලිෆෝනුත් තහනම් කරන්ඩකෝ,එතකොට තැපැල් දෙපාර්තමේන්තුවෙ ආදායම සෑහෙන ගානකින් වැඩි වෙයි.ඊට අමතරව ජනතාවට ස්වයOරැකියාවක් විදියට තපැල් කවර් අලවන්ඩ පුලුවන්…තව පරවියො මගින් පණිවුඩ යවන්ඩ ලෑස්ති කලානම් සෑහෙන රැකියා ටිකක් දෙන්ඩ පුලුවන්
  8. SSonic9999

    මේකට මොකද්ද කරන්නෙ?

    3 months yanakan machan ohoma thamai...! Adanna gaththama monawa kalath e kaleta nawathinne na...!
  9. SSonic9999

    my3.........!

  10. SSonic9999

    FB BAN karahama apita wasiyi-සිරිසේන

    Kumarasinghe Sirisena Chairman of Sri Lanka Telecom
  11. SSonic9999

    ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

    සමාජ මාධ්‍ය unblock කර ජාතියට පණදුන් ජාතියේ පින්පියාට ජයවේවා ...
  12. SSonic9999

    ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

    සමාජ මාධ්‍ය unblock කර ජාතියට පණදුන් ජාතියේ පින්පියාට ජයවේවා ...
  13. SSonic9999

    2020ට_ගෝඨා_සූදානම්

    උඹ තමයි මගේ මේ thread එකේ රෙප් කැපුවේ. උඹල තමයි රනිල්ගේ ගල් කොල්ලෝ . ලැජ්ජ නැත්ද බන් ? http://www.elakiri.com/forum/showthread.php?t=1842578
  14. SSonic9999

    2020ට_ගෝඨා_සූදානම්

    අර අහවල් පොන්නයොන්ට වඩානම් දාහෙන් සම්පතයි.
  15. SSonic9999

    මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

    මෙහෙම උනුත් ඉන්නව අපි අතර
  16. SSonic9999

    මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

    කොහෙට ගිහින් කෑ ගහන්නද බන් ? අඩුම ගානේ මුන් අපිට පාඩුවේ වැඩක් කරන් ඉන්න දෙනවද ? පාහර හැත්තක් [/SIZE][/COLOR]
  17. SSonic9999

    මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

    මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....! මම මචන්ලා මේක ලියන්නේ ගොඩක් කලකිරීමෙන්. මම freelancing කරනවා ගොඩක් කාලෙක ඉඳන්. මගෙ ඉන්න customers ල මා එක්ක communicate කරන්නේ mainly Viber , Whatsapp , FB වලින්. අපි marketing ගොඩක් කරන්නේ FB වලින් . Youtube marketting නුත් කරනවා. ආණ්ඩුව මේ...
  18. SSonic9999

    සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා..!

    සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා..! මෙහෙම කියන්නේ Ranil Wikkamasinghe...!

    No contents