2002 දී රනිල් අගමැති උනාම ලංකාවේ ඉඩම් පනත වෙනස් කලා. සුද්දෝ බුරිතු පිටින් මෙහෙන් සින්නක්කර ඉඩම් ගත්තා.දකුණු පළාතේ ගම් පිටින් ඉඩම් සුද්දෝ ගත්තා. මිනිස්සු වැඩි ගානට ඒවා වික්කා. ඉඩමක් බද්දට දෙනවට වඩා ගම් පිටින් සුද්දෝ ගන්න එක කියන්න බැරි තරම් රටකට හානිකර දෙයක්.
මේ පාර අයවැයේ දිත් ඉඩම් පනත වෙනස් කලා...