1. ComanMan

    සැත්කම් සඳහා අවුරුද්දක් බලා සිටි කාලය මාසයකට අඩු කරයි!

    හෘද රෝගීන්ට දැවැන්ත සහනයක්! සැත්කම් සඳහා අවුරුද්දක් බලා සිටි කාලය මාසයකට අඩු කරයි! රාජ්‍ය රෝහල් පද්ධතියේ කැත් රසායනාගාර (Cath Labs) සංඛ්‍යාව 10 සිට 26 දක්වා ඉහළ නැංවීමට රජයෙන් කඩිනම් පියවර. විශේෂ කරුණු: බලා සිටීමේ කාලය අඩු කෙරේ: හෘද රෝගීන් කැතීටකරණ ක්‍රියාවලිය (Cath Lab) සඳහා මාස ගණන්, වසර...
  2. ComanMan

    මහජන බදු මුදල් මුං පරිහරණය කරලා තියෙන්නේ අම්මගේ අප්පගෙන් හම්බුණ දේවල් වගේනේ යකෝ... 😣

    රජයේ තනතුරු දෙකකින් වැටුප් හා දීමනා ලබාගෙන ඇති බවට චෝදනා... ගෝඨභයගෙන් සමයේ වැටුප් හා දීමනා නොමැතිව වැඩ කලා කිව්වට... ඒ සල්ලි ගෝඨභයගේ පෞද්ගලික ගිණුමකට වැටිලා... පුද්ගලයන් 135 දෙනෙකුට දේශපාලන කටයුතු සඳහා රුපියල් කෝටි 22කට අධික රජයේ මුදලක් ගෙවා ඇති බවත්... විමර්ශන පාර්ශ්වය අධිකරණයට කරුණු ඉදිරිපත්...
  3. ComanMan

    2048 වෙනකන් බලන් ඉන්න වෙනව

    අනුර ඇවිත් මාස 20 ! සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කරපු වැඩ වලින් , මට මෑතක අහුවුන වැඩ කිහිපයක් , මෙහෙම මතක් කරන්න හිතුවා... සීයා 2048 වෙනකන් බලන් ඉන්න වෙනව කියල කියද්දිත් , එහි ! කියල ඒක විශ්වාස කරන් බලන් හිටපු අයියලා හෙමිහීට මේක කියවගන්න.. මේ සෞඛ්‍ය පද්ධතියට විතරයි ! 1 පහුගිය සතියේ , මිලියන 1950 ක...
  4. ComanMan

    බදුල්ලේ ජනතාව ගේ අධ්‍යාපන තත්වය මැනවින් විදහාපාන අවස්ථාවක්

    මේ වගේ උන් පාර්ලිමේන්තුවට එවන්නේ මිනිසුන්ද?
  5. ComanMan

    ගැහුවයින් ගැහුවෙ නෑ මේ වගේ කතිරයක්... 🧭❌

    අනේ මචන් සමවෙයල්ල මේ වෙලාවෙ කන්න නෙමේ බොන්න නෙමේ තෙල් නෙමේ මොනා නැතත් අපේ අනාගතේ කාපු උන් හිරේ දානවනම් ආයේ චන්දෙ දෙනව 2
  6. ComanMan

    ගැහුවයින් ගැහුවෙ නෑ මේ වගේ කතිරයක්... 🧭❌

    Lankava Bankaloth venakan keva Gali set eka thama eliye
  7. ComanMan

    Proud of you Mr president ♥️ 👏

  8. ComanMan

    Sri Lanka Transport

    The Transport and Highways Ministry has announced plans to import 600 buses for the Sri Lanka Transport Board (SLTB) fleet, aiming to expand passenger capacity on expressways and ordinary roads before year-end. The shipment will include 200 luxury coaches intended for expressway services and 400...

    No contents