මන් ලඉන් කරපු කෙල්ලගේ ගෙවල් ලග මගේ නෑදෑ වෙ#
මන් ලඉන් කරපු කෙල්ලගේ ගෙවල් ලග මගේ නෑදෑ වෙන කොල්ලෙක් ඉන්නවා.මන් ඉතින් එයා එක්ක කතා කරන්න ගිහින් කියන්න දේඅක් නැති නිසා අරූව දන්නවද ඇහුවා...ඒකි මාව පල් කරා ඒ කොල්ලා ගේ නේද කියලා අහල්a වස නෝන්ඩි .... පස්සේ හිතුව ජෝක් එකක් වෙන් ඇති කියලා....යකෝ මෙන්න...