ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?
උබලගේ ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?
එහෙනම් brand එකයි , Model number එකයි ,
Price එකයි,
Camera එකේ Mega Pixel ගානයි ,
ඒක ගත්තු Shop එකේ විස්තර / or Aliexpress link
Onvif Support ද? මට පස්සේ කාලෙක Wireless...