මචන් youtube එකේ video එකක් දාද්දි famous සින්දුවක් නිකන් ලාවට ඇහුනත් මුළු කොටස mute වෙනවනේ. එහෙම නැත්නම් violation කියල අයින් වෙනවනේ.
එතකොට සමහර Chanel වල ෆුල් MP3 එකම background එකෙන් ඇහුනත් ඒක අයින් වෙන්නේ නැත්තේ ඇයි?
උදාහරනයක් හැටියට මුන් දෙන්නගේ හැම video එකකම එහෙමයි. මේක උදාහරනයක් විතරයි. තව ඔනිතරම් channels තියෙනවා.