ඔව් බන් කෙලින්ම කිසි කතාවක් නැ ෆිල්ම් නෙවෙයි බන්නේ..සම්පුර්ණ tv-series බාන්නේ..සමහර වෙලාවට එකම tv-series එක දෙතුන් දෙනා බානවා..:baffled:
ඊට පස්සේ pc වලට client software දාල block කරලා thibba.එකෙත් අපේ උන් runnig servises ඔෆ්ෆ් කරලා ජල්තර ගොඩක් දල කෙලව ගත්තා.දැන් ඉන්නවා සේවලයෝ වගේ උඩ බලාගෙන