Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~ELAKIRI CONFESSIONS~
උට බම්බලපිටියෙ ජිනා මැඩම් එ දවස්වලම හස්තකර්මාන්තාචාර්‍ය පට්ටමකුත් දීලා තියෙනවලු එ තරම් වැල කතා ලියල මු.
Vladimir Putin
Post #2,279
May 27, 2014
Forum:
ElaKiri Talk!
~ELAKIRI CONFESSIONS~
උබට අය්යා මල්ලි කියුවා නම් ඉතින් අහන්නෙ දෙයක් නැහැනෙ. :rofl: අලුත් උන් මාව දන්නැ. මම කාලෙන් කාලෙට එනවා යනවා. එ නිසා මුන් මාව දන්නැ. මෙදා පොටේ නම් මම දිගටම ඉන්න බලං ආවෙ. බලමුකො එන හැටියට.
Vladimir Putin
Post #2,277
May 27, 2014
Forum:
ElaKiri Talk!
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
ලංකාවෙම කිපයනම් තියෙන්නෙ දැන් පොස්ට් එක අයින් කරපන්. හොදයි බන්. උබත් ඉහළට පලයන් දැන් සයිඩ් සපොර්ටුත් තියෙනෙකෙ. :P
Vladimir Putin
Post #444
May 27, 2014
Forum:
Open Forum
~ELAKIRI CONFESSIONS~
ක්‍රේසි බඩි ආයෙ කර්මාන්තෙ පටන් අරගෙන වාගෙ. :lol:
Vladimir Putin
Post #2,271
May 27, 2014
Forum:
ElaKiri Talk!
~ELAKIRI CONFESSIONS~
ගය්යා එහෙනම් දැන් උබ පරීසමට ඔය මුරුංගා අත්තෙන් බැහැපන්. :lol::rofl:
Vladimir Putin
Post #2,269
May 27, 2014
Forum:
ElaKiri Talk!
~ELAKIRI CONFESSIONS~
Vladimir Putin
Post #2,265
May 27, 2014
Forum:
ElaKiri Talk!
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
බොරු නොකිය බලපන් ඔය ටාස්ක් බාරෙකෙ වෙලාව දැන් හරියටම 11.00 :lol::rofl:
Vladimir Putin
Post #441
May 27, 2014
Forum:
Open Forum
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
උබෙ ඉන්ඩස්ට්‍රිය දවසක් ඇහුවා කියුවෙ නැනෙ. :P
Vladimir Putin
Post #440
May 27, 2014
Forum:
Open Forum
~ELAKIRI CONFESSIONS~
ගය්ය කාත් එක්කත් කතා කරනවානෙ. උ හිතවත් නැ හැබැයි හැමොටම. :rolleyes::lol: අරු ඇවිත් සමාජ විරෝදි ආකල්ප උගෙ තියෙන්නෙ. ඉතින් උ දාන ඒවා දැක්කාම ලෙ පිච්චෙනවා.
Vladimir Putin
Post #2,255
May 27, 2014
Forum:
ElaKiri Talk!
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
මම ලංකාවෙ බන්. කොලබ ඉන්නෙ. උබ කොහෙද මෙහෙ දැන් 11.00 බන් වෙලාව.
Vladimir Putin
Post #437
May 27, 2014
Forum:
Open Forum
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
:rofl: මුත් ගය්යා වගෙ එන්නැතුව යයි ඉස්සරහට පසු කාලෙක විශාම ගියාම අපි දමමු ත්‍රෙඩක් පෙන්සොන් ක්ලබ් කියාල. :rofl:
Vladimir Putin
Post #436
May 27, 2014
Forum:
Open Forum
~ELAKIRI CONFESSIONS~
මටද්දැනගන්නෝනෙ. පරයා පීඇම් කරපිය. :angry:
Vladimir Putin
Post #2,251
May 27, 2014
Forum:
ElaKiri Talk!
~ELAKIRI CONFESSIONS~
දැක්කෙ නැ. උට පිස්සුනෙ බන්
Vladimir Putin
Post #2,249
May 27, 2014
Forum:
ElaKiri Talk!
~ELAKIRI CONFESSIONS~
ඔය ජෙට්ලයිනර් ගිය කාලෙනෙ. අපි නම් ඔවට හිටියෙ නැ. අනික ඔය බ්ලැකා වෙන්න බැ. එ පොඩි එකෙක්නෙහ්. :eek: විසසක් විසි එකක් ඇති යන්තම්. :oo:
Vladimir Putin
Post #2,243
May 27, 2014
Forum:
ElaKiri Talk!
~ELAKIRI CONFESSIONS~
දි.දු.මෙ.බ කියලා අහලා නැද්ද? තූ තොපි. :angry:
Vladimir Putin
Post #2,240
May 27, 2014
Forum:
ElaKiri Talk!
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
උබ මොකටද ලියුවෙ. කතා කියෝන එක ආතල් බන් මට නම් ඔය වැල බලනවාට වඩා.
Vladimir Putin
Post #429
May 27, 2014
Forum:
Open Forum
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
මෙහෙ එකොළහයි බන්. මම නිදාගන්නවා. සු.රා.වේ. සිංහලුනි.
Vladimir Putin
Post #427
May 27, 2014
Forum:
Open Forum
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
අපි කියනවාට වඩා අතල්නෙ ගිහින් බලාපන්කො. හැබැයි දැන් ලන්තෙ නැ. මකලා නිසා ප්‍රොෆයිල් එකෙ නැතුවත් ඇති. :(
Vladimir Putin
Post #425
May 27, 2014
Forum:
Open Forum
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
:rolleyes:
Vladimir Putin
Post #424
May 27, 2014
Forum:
Open Forum
අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ
කියුවා වගෙ අම්මාට තාත්තාට දෙයක් අරන් ගිහින් ඉදලා වරෙන්කො. ඔහොම ඇසුරෙන් මිදුනට පස්සෙ කාලෙ දුක හිතෙනවා. බලාපංකො මම කියන්නෙ.
Vladimir Putin
Post #421
May 27, 2014
Forum:
Open Forum
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom