මොකක්ද බං මේ..? සේෆ්ටි ෂූස් දෙකක් වගේ.:confused::confused::confused:
මේවගේ පත අඩි තියෙන ඒවා දාන්න එපා බං. පලවෙනි එක පට්ට කැතයි. අනික තමා මේක උඹ දාන්න ගිහින් අඩියේ බරට කකුලේ අමාරුවක් හැදෙන ඒකත් ෂුවර්. ඔයවගේ පත අඩි සපත්තුවක් දාල කකුල උලුක් කරගෙන අන්තිමට බෙහෙත් ගත්තු පොරක් හිටිය කාලෙකට...