පේන විදියට නම් උඹේ ඇඟේ ප්‍රතිශක්තීකරණ හැකියාව අඩුවෙලා..... සාමාන්‍යයෙන් කැස්ස හෙම්බිරිස්සාව ලේසියෙන් හැදෙන්නේ එතකොට. kaushala1988 කිව්වා වගේ කෘත්‍රිම නොවන ස්වාභාවික කෑම බීම ජාති වැඩියෙන් පාවිච්චි කරන්න. ඒ අතරේම දොස්තර කෙනෙකුටත් කියල බලන එක කෝකටත් හොඳයි.