1. Djtharindur

    ක්‍රිස්තියානි අය මෙතනට එන්න

    ඔව් ඉතින් හදන ෆේක්‌ වල හැටියට රෙප් ඉල්ලන එක සාදාරන නැනේ.. අනේ බබා පාර්ට් එක නොදා හිටපන්.. උඹ එදා සිංහල ජාතිය උදාරත්වය ගැන කියද්දී හොම්බ දාලා දීල ගියේ..ඒවා හොඳද කියපන්.. ඉන්නවනම් වැදගත් විදිහට හිටපන්..
  2. Djtharindur

    ක්‍රිස්තියානි අය මෙතනට එන්න

    ඔව් යාලු.. මොනවා වුනත් මෙතන කට්ටියව කොටවන්න කරපු පහත් වැඩක්!!! කරුණාකර එය ඒවත් කරගන්න. මොකද එකෙන් වැරදි අදහසක් නොදන්නා අය ගන්න පුළුවන් නිසා..(ෆේක්‌ ගිණුම් හිමියෝ ගැන නොදන්නා අය) පැහැදිලිවම පහත් චේතනාවෙන් කර දෙයක්..
  3. Djtharindur

    මාර_කේස්_එක

    බොහොම ස්තුති දැනුවත් කලාට... හුටා..අපෙත් එහෙම උස්සලනම් දැන් මොකද කරන්නේ..:(
  4. Djtharindur

    මචන්ස්ලා

    adanam echchra awulak na macho... eth eyenam pissu keliya..
  5. Djtharindur

    ක්‍රිස්තියානි අය මෙතනට එන්න

    බුදු දහම නුවණින් මෙනෙහි කරන අය‍ට... තව පොත පත කියවන්න..එතකොට ඔහොම ප්‍රශ්න අහන්න වෙන්නේ නෑ...(හරි තැනින් අල්ල ගන්න යාළුවා):)
  6. Djtharindur

    සිසිල් බීම බීලා විනාශ වෙනවද ?

    Ane..:( wathura pamanai dan ethin..
  7. Djtharindur

    ටිකක්_හිතන්න....

    හිතුවා.. ගොඩක් ස්තුති..:)
  8. Djtharindur

    වද වෙන්න එපා

    Bohoma Sthuthi yalu.. rep++
  9. Djtharindur

    ක්‍රිස්තියානි අය මෙතනට එන්න

    :yes::yes: :yes: :yes: එකනම් ඇත්ත යාලු.. මෙය දැන් විනොදන්ශේ විදිහට කරන්නේ..එක එක ව්‍යාජ ගිණුම් හදාගෙන ඇවිත් නාඩගම් නටන්න ලැස්ති වෙන එක.. මෙයාගේ අරමුණ ක්‍රිස්තියානි සහෝදර සහොදර වරුන්ව මෙතන එක් රැස් කරන එක නෙමෙයි..
  10. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    අහ් බං ගුණේ අයියේ...මේ මොකැයි මෙකා මේ දොඩන්නේ..:confused: මං හිතන්නේ පාර වැරදිලා එන්න ඇත්තේ...:eek: ඒ වුනාට මොටෝ නියම දේශනේ...:nerd: ස්තුති මචෝ..:):yes::yes:
  11. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    මට පෙන්නේ..උඹට වැදිලා වගේ :oo: අයියේ..:)
  12. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    හරි මට දැන් වම අත පෙන්නනකො..:rolleyes: ඊට පස්සේ ඉතුරු ටික කරතහැකි...:D
  13. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    මේ හරිද අයියේ..:oo: අනේ මං බයිට් එක ළඟ හිටියේ..:rolleyes:
  14. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    එහෙනම් ඔය තොප්පිය විසි කරද්දී ඒ හුළගට වැටුනද දන්නේ නෑ..:nerd: ඒ වුනාට මම පොඩි සන්දියේ එන්දල ඕවට නෑ හරිය..:no: විරුද්දයි...බොරුනම් ගුණේ අයියගෙන් අහන්න..:rolleyes::)
  15. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    ගුණේ අයියත් මට සිලික්කිය දානවා නේද..:frown: :P:rofl::lol::)
  16. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    අනේ මටත් බෝතලේ සැර වැදිලද කොහෙද..(හුළඟට වගේ):confused::eek: අනේ මං හරි ආස කරන තොප්පියක්...:yes::yes: තැන්කු තැන්කු..:P:)
  17. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    අනේ වාදෙට නෙමෙයි ගුණේ අයියේ..:no::rolleyes: ජොලියට..නැත්නම් ගතියක් නැනේ...:)
  18. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    ඇයි බහු වචනෙන් කිව්වේ...:frown: බේබද්දෝ කියල..:rolleyes: තොප්පියක් තිබ්බේ නෑනේ..:oo::dull::P
  19. Djtharindur

    ගුණෙ අයියගෙ කාමරේ

    මේ එන්ඩ එපා ඕවට හරිය..:frown: මං බොන්නේ නෑ හරිය..:no:

    No contents