1. CustomerSupport

    හොස්ටින් කලාට වෙන මහන්සියක්

    උඹට මිනිස්සු එක්ක ගැටෙන්න වෙන business/ jobs හරියන්නේ නෑ. Hosting කියන්නේ technical වලට වඩා sales/customer support වලින් දුවන business එකක්. උඹ නෙවෙයි AWS වලටවත් ඕක කරන්න පට්ට ගේමක් දෙන්න ඕනේ. Digital Ocean, AWS වගේ යන්නේ නැතුව resellers ලා ගෙන් ගන්නවා කියන්න කුල්ල කුජීත වෙච්ච එකාලා නේ...
  2. CustomerSupport

    රාජකීය පිපෙට්ටෝ ඉස්කෝලෙන් අස්වෙයි, ඩිස්කේ අම්මට ඩිස්කාඩි කියමින් කඳුලු සලයි

    මොකද්ද ඔතන ප්‍රශ්නේ? අවුරුදු 13ක් හිටපු ඉස්කෝලෙ ට ඔය වගේ හිතෙන එක වරදක් නැහැ. අනිත් එක පොඩි කාලේ ගත කරපු තැනක් නේ.
  3. CustomerSupport

    Active නැති bank accounts වලට මොකද කරන්නේ

    Minimum ekata wada 2000k wage Dala thiyanna. Naththam service charges walata kapunama minimum ekata wada adu wenawa
  4. CustomerSupport

    Active නැති bank accounts වලට මොකද කරන්නේ

    Minimum amount eka thiyenawa nam interest enawa athi ne. Sampath bam dormant account unath online reactivate karanna puluwan.
  5. CustomerSupport

    MYSQL Unicode

    Me dekama waradi. MySQL 8.2 Wala ut8mb3 wada karanneth na.
  6. CustomerSupport

    MYSQL Unicode

    Use utf8mb4_unicode_ci on MySQL 5.7+, utf8mb4_0900_ai_ci on MySQL 8+
  7. CustomerSupport

    මූ මේ රෙන්ට් කරලාද වස්තුව පෙන්නන්නේ?

    Yacht pronounce karanna widihen cringe gathiyak thiyenawa. Uge salli wenna athi lol
  8. CustomerSupport

    KOLOMBIYA IWARAII

    joint eka roll karana athare scene ekanam ela. patta music lyrics.
  9. CustomerSupport

    Sampath Vishwa වැඩද ?

    Matath wada na
  10. CustomerSupport

    ඉල්ලනවා

    1500 hodai wage ban. Issara wage 300 ta 500 ta class nathuwa athi.
  11. CustomerSupport

    Dialog එකේ Whatsapp Chat එකනම් එපා වෙනවා

    Muslim dial ekak wage ne. Uta Sinhalen chat jarama therenne nathuwa athi
  12. CustomerSupport

    Govt. takes Dialog-Airtel merger call disconnecting (SLT-Mobitel) =JIO

    India Wala Jio patan gannakota unta loku spectrum ekak wath market share ekakwath thibune na. Race to bottom pricing walin thamai market share eka hadagaththe.
  13. CustomerSupport

    Corporate Account එකක් Open කරන්න හොදම බැංකුව මොකක් ද ?

    සල්ලි හොර කාලා කිව්වේ මොකද වුණේ?
  14. CustomerSupport

    Samsung S24 Pre-Order Open

    S23 Ultra trade-in karanne aparade 🫠
  15. CustomerSupport

    Corporate Account එකක් Open කරන්න හොදම බැංකුව මොකක් ද ?

    මෙතනයි අවුල තියෙන්නේ. මටනං ඔය පකය වගේ කෑ ගහන එකාල පෙන්නන්න බෑ. මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඒව විසදා ගන්න හරි ක්‍රම තියෙනවා. ඔය attitude එකෙන් අර කලින් reply ඒකක තිබුන වගේ ලෝකේ හොදම බැංකුව උනත් සෙට් වෙන්නේ නෑ.
  16. CustomerSupport

    Treasure Bill වල ආයෝජනය කරමු (Detailed Guide)

    T-bills/bonds වලට වඩා unit trust වල දාන එක හොදයි. මොකද කැල් එකේ උනත් මේ දවස් වල 14-15% annualized yield එකක් තියෙනවා. ඕක ඉස්සරහටනම් අඩු වෙනවා හැබැයි

    No contents