Active නැති bank accounts වලට මොකද කරන්නේ

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මෙහෙම ඒවට මොකද කරන්නේ? දැනට peoples bank, commercial bank දෙක පාවිච්චි වෙන්නෙම නැති තරම් digital banking හොද නැති නිසා
    account close කරන එකද හොද නැත්නම් නිකන් හරි තියන් ඉන්න එකද :eek:

    peoples එක ගෙදරින් open කරලා තියෙන්නේ මං පොඩි කාලේ, commbank එක මේ ලගදි දැම්මේ. එදාම එපා වුණා staff එක නිසා:oo:

    ඒ කියන්නේ මං අහලා තියෙනවා loan, FD එකක් එහෙම නම් commercial හොදයි කියලා, එතකොට උන්ගේ account එකක් තියෙනවානම් වැඩි සැලකිලි තියෙනවද
    ඒත් වැඩක් නෑනේද කිසිම transaction එකක් වෙන්නේ නැත්නම් අඩුම මාසෙකට සැරයක්වත්
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Minimum amount eka thiyenawa nam interest enawa athi ne. Sampath bam dormant account unath online reactivate karanna puluwan.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Minimum amount eka thiyenawa nam interest enawa athi ne.
    peoples එකේ recommended minimum තිබුණා. මේ ළගදි අමාරුවෙන් online එකට වෙලා බලද්දි ඔක්කොම කපලා service charges කියලා :baffled::lol:
     
    • Like
    Reactions: Nadun26

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    peoples එකේ recommended minimum තිබුණා. මේ ළගදි අමාරුවෙන් online එකට වෙලා බලද්දි ඔක්කොම කපලා service charges කියලා :baffled::lol:
    Minimum ekata wada 2000k wage Dala thiyanna. Naththam service charges walata kapunama minimum ekata wada adu wenawa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    peoples එකේ recommended minimum තිබුණා. මේ ළගදි අමාරුවෙන් online එකට වෙලා බලද්දි ඔක්කොම කපලා service charges කියලා :baffled::lol:
    අපෝ pan asia ඔය වගේ උන් අනිත් බැංකු වලට වඩා ටිකක් වැඩි පොලියක් දෙනවා අන්තිමේ service charges වලට කපනවා අපෙන් කපන ඒවා අපිටම දෙනවා.
     
    • Like
    • Sad
    Reactions: gamerlk and poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Minimum ekata wada 2000k wage Dala thiyanna. Naththam service charges walata kapunama minimum ekata wada adu wenawa
    ආ ඒ කියන්නේ උන් ඉස්සෙල්ලා online banking fees කපන්න ඇති. එතකොට minimum එක අඩු වෙලා service charges කපන්න පටන් ගන්න ඇති
    මං එහෙනම් ටිකක් වැඩියෙන් දාලා බලන්නම්; මගේ වයස ඔය account එකට; අපරාදේ :(
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ආ ඒ කියන්නේ උන් ඉස්සෙල්ලා online banking fees කපන්න ඇති. එතකොට minimum එක අඩු වෙලා service charges කපන්න පටන් ගන්න ඇති
    මං එහෙනම් ටිකක් වැඩියෙන් දාලා බලන්නම්; මගේ වයස ඔය account එකට; අපරාදේ :(
    yes.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය එක පකක්වත් වැඩැක් නෑ තමන්ට හොද ඉන්කම් එකක් නැත්තම් මොන බැන්කුවකින්වත් ලොර්න් දෙන්නෙ නෑ රු 20-30 පඩි ගන්න උන්ට. බෑන්ක් වලින් සැලකිලි ගන්න නම් ඩේලි iන්කම් බෑන්ක් එකට වැටිල කරන්ට් එකවුන්ට් එකක් මෙන්ටෙන් කරන්න ඔන කෙට්යෙන්ම කිවොත් හොද බිස්නස් එකක් හෝ ෆික්ස් ඉන්කම් එකක් පෙන්නන් ඔන එහෙම නැති එකාට හැම බැන්කුවක්ම ගූ තමයි. නිකන් සෙවින් කරන්න සනස බැන්කුවත් හොදයි
     
    • Like
    Reactions: rumesh.fbi

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,482
    113
    New Zealand
    ඔන්ලයින් බැන්කින් වගේ සල්ලි කැපෙන ඒවා අයින් කරලා, මැසේජ් ඇලට්විතරක් ඇක්ටිව් කරලා රු 5000ක් විතර දාලා තියපන්කෝ. මාස 6කට සැරයක් මැෂීන් එකකින් රු 100ක් ඩීපොසිට් කරපන්. එතකොට එකවුන්ට් ඩිඇක්ටිවේට් කරන්නෙ නැ
     
    • Love
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔය එක පකක්වත් වැඩැක් නෑ තමන්ට හොද ඉන්කම් එකක් නැත්තම් මොන බැන්කුවකින්වත් ලොර්න් දෙන්නෙ නෑ රු 20-30 පඩි ගන්න උන්ට. බෑන්ක් වලින් සැලකිලි ගන්න නම් ඩේලි iන්කම් බෑන්ක් එකට වැටිල කරන්ට් එකවුන්ට් එකක් මෙන්ටෙන් කරන්න ඔන කෙට්යෙන්ම කිවොත් හොද බිස්නස් එකක් හෝ ෆික්ස් ඉන්කම් එකක් පෙන්නන් ඔන එහෙම නැති එකාට හැම බැන්කුවක්ම ගූ තමයි. නිකන් සෙවින් කරන්න සනස බැන්කුවත් හොදයි
    1710004432150.png

    හම්මේ කනට ගැහුවා වගේ :( :(
    ATM card ටික විතරයි ලස්සනට තියෙන්නේ