Confession 151
මම පොඩි කාලේ හරි ආසයි ගමන් යන්න වාහන වල ,කොහොම හරි අපේ ගෙදර කට්ටිය කොහෙද යන්න හැදුව පොඩි කාලේ මාව දාල.මම නානා හිටියේ .යනවා දැක්ක ගමන් මම ටවල් එක ඇදගෙනම පාරටම දිව්වා වාහනේ පස්සෙන්,මගදී දුවනකොට ටවෙල් එකට් ගැලවුනා ,පාරේ මිනිස්සු ඔක්කොම බ;බලාගෙන .හපොයි මේක මතක් වෙනකොට අදටත් නිකන්...