1. L KNG

    Cool Ebay Gadgets II

    Mewa nam meheth ganna athi machan. Poddak hoyala balapan.
  2. L KNG

    Cool Ebay Gadgets II

    Machan. Cool white eke eliya daylight kiyana ekata wada hondada? Mama daylight ekak gennuwa ekapaarak. Eken enne nikan nil paata eliyak. Hariyata tubelight eke paata wage.
  3. L KNG

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    වැදගත් පොස්ට් එකක් මචන්. පාවිච්චි කරපු කාර් එකක් ගන්න හිතාගෙන ඉන්න අයට ගොඩාක් ප්‍රයෝජනවත්. :) :):) REP +5
  4. L KNG

    Cool Ebay Gadgets II

    Mama danata eBay eken SMD bulb 4k purchase karala thiyenawa. 6 watt 5050 SMD bulb 2yi, 3528 SMD thiyena bulb ekakuyi (umba daapu link eke thiyena bulb eka) and 44 5050 SMD bulb ekakuyi. 6 watt bulb nam honda passages walata hari wall lamps walata hari daanna thama. Eliya adu nisa loku room...
  5. L KNG

    Cool Ebay Gadgets II

    Meke nam loku eliyak enne na machan. 5050 SMD 44k thiyena bulb ekak ganin. Eke nam 60W withara eliyak thiyenawa.
  6. L KNG

    Cool Ebay Gadgets II

    Mama meka gennala room ekata daagaththa. Meke nam 40W - 60W athara eliyak thiyenawa.
  7. L KNG

    OFFICIAL ELAKIRI AUTO ZONE

    Thanks malli. Mokada mama outstation gihilla awilla baluwahama wada karala thibbe 12k withara:oo::oo: Engineer kenekgen ahuwahama eyath kiwwe 12k 13k wage thamayi yanne kiyala:shocked::shocked: Mama eeta passe engine tune-up ekak karagaththa. Dan kohoma weyida kiyala balanna ona..
  8. L KNG

    Cool Ebay Gadgets II

    Thanks machan :D
  9. L KNG

    OFFICIAL ELAKIRI AUTO ZONE

    Toyota Vitz (late 2009 model ekak) 1300 cc car ekaka fuel consumption eka gana kaata hari idea ekak denna puluwanda? :confused::confused::confused:
  10. L KNG

    Cool Ebay Gadgets II

    Link eka daapan apitath balanna :D
  11. L KNG

    පොඩි පොඩි වෙබ්ස්

    Good post :) Rep +6
  12. L KNG

    After Shave ගැන...

    Good post :D Rep +6
  13. L KNG

    u Torrent Download ස්පීඩ් එක වැඩි කරගමුද?

    Thanks machan :) Rep nam denna ba lu :(
  14. L KNG

    HERO HONDA dan enne HERO kiyala

    http://www.youtube.com/watch?v=wHtiTCcafbg
  15. L KNG

    HERO HONDA dan enne HERO kiyala

    හොන්ඩා කම්පැනි එක ටෙක්නොලොජි එක දෙන්න එකඟ වෙලා ලු තියෙන්නේ හීරෝ බයික් හදන්න 2014 වෙනකම්. ඊට පස්සේ ඉතින් බජාජ් බයිසිකල් හදන්න උදව් දෙන එකෙන් කවසාකි කම්පැනිය අයින් වුනාට පස්සේ ඒවායේ කොලිටියට වෙච්ච දේම වෙයි සමහර විට... :(
  16. L KNG

    Cool Ebay Gadgets II

    Ow machan. Ehema seen ekak wenna ona wela thiyenne. Liyala thiyena eka echcharama pahadili na.
  17. L KNG

    Cool Ebay Gadgets II

    අද මම ඕඩර් කරපු SMD Warm White බල්බ් එකක් ආවා:) හැබැයි කස්ටම් එකෙන් ඇරලා බලන්න ට්‍රයි එකක් දීලා තිබුනා. පැක් එකේ සිංහලෙන් මොකක්ද ලියල අත්සනක් එහෙම දාල පොලිතින් බෑග් එකක්ක දාලා සීල් කරලා ආවේ:angry::angry::angry: ඒ වගේම කවදාවත් නැතිව අයිටම් එකේ tracking details ටක්කෙටම අප්ඩේට් වෙලා තිබුණා:eek::D

    No contents