සෙයිගු ඉසඩීන්, ෆොන්සේකාට සහයදෙයි
January 15, 2010 12:24 pm
අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය සෙයිගු ඉසඩීන් මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව අද දෙරණට කියා සිටියේය. තමා අද උදෑසන ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් වූ බවත් අද දහවල් අමාත්‍ය ධූරයෙන්...