රූකා ජනපතිට සහයට එයි
January 17, 2010 07:45 pm
ප්‍රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතා අද සවස කුරුණෑගල පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකදී වේදිකාවට නැඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන්නට තීරණය කළ බව ප්‍රකාශ කර ඇත. රූකාන්ත ගුණතිලක මහතා හා චන්ද්‍රලේඛා මහත්මිය දීර්ඝ කාලයක්...