චීන වීදුරු පාලම සංචාරකයන් සිටිද්දී ඉරිතලයි
2015 ඔක්තෝබර් මස 07 12:16:46 | අකිල බද්දෙවිතාන
චීනයේ හෙනන් ප්‍රාන්තයේ යුන්තායි කන්දේ අඩි 3540 ක් ඉහළින් පිහිටි වීදුරු මාර්ගයෙහි කොටසක් සංචාරකයින් රැඳී සිටියදී ඉරිතලා ගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
යූ හැඩයේ වීදුරු මාර්ගයක් වන එහි පතුල වීදුරු...