කැඩුනොත් එහෙම මොකද කරන්නේ
මොහොතකට පහල බැලුවොත් මොකක් වෙයිද?? කලන්තේ නොහැදුනොත් පුදුමයි.. මොකක්ද මේ තැන ???
මේ නිකන් පාලමක් නෙමෙයි.. චීනයේ හුනාන් පළාතේ Pingjiang ප්රාන්තයේ පිහිටි මේ පාලමේ පතුල සම්පපූර්ණයෙන්ම ඝන විනිවිද පෙනෙන වීදුරුවෙන් කරලා තියෙන්නේ.. ලොව විදුරු පතුලක් සහිත එකම පාලම මෙය වෙනවා.මුලින්ම මේ පාලම කරල තියෙන්නේ දැවයෙන්.නමුත් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කිරීමටත් ඔවුන්ට නවමු අත්දැකීමක් ලබාදීමටත් මෙලෙස පොළොවට සිට අඩි 590 උසින් සහ අඩි 1000 දිගින් යුක්තව ඉදිකර ඇත.
චීන බසින් Haohan Qiao ලෙස නම් කර ඇති මෙම වීදුරු පාලමෙන් තේරුම් කර ඇත්තේ Brave Men’s Bridge යන අර්ථයයි..
තවද චීන සංචාරක කර්මාන්තයේ විශාල වැඩි වීමකට මෙම නිර්මාණය හේතු වූ නිසාවෙන් දෙපාර්තුමේන්තුව විසින් Zhangjiajie Grand Canyon ප්රදේශයේ තවත් විදුරු පතුලක් සහිත පාලමක් නිර්මාණයට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.
එය අවසන් කරන විට දිගින් අඩි 1400 ක්ද, උසින් අඩි 985ක්ද වන අතර එය ලොව උසම හා විශාලම විදුරු පතුල් පාලම වේ.
uputa ganima.
http://gossipmalla.com