එකනේ මචන්,ලක්ෂ 10 පොත් දැම්මා නම් වයස 60 වැඩි කෙනෙක්ගේ නමින් මාසෙට 12500ක් එනවා..
2000 බිල එන ගෙදරකට 10500 අදායමක් එනවා :rofl::rofl:
මුන් දෙන්නා වැඩක් කරොත් හානවනේ :baffled::P
කරන්න තිබ්බේ සොලර් පැනර් බදු අයින් කරලා තව බදු සහනයක් දෙන්න :):)
මුන් සොලර් පැනර් වලට කෙසේ වෙතත් මෙන්ඩිස් අරක්කු වලට...