කිරිහරක් විකුණා පොලී නංගීට ලක්‍ෂ ගණන් පිදූ පොළොන්නරුවේ මිනිස්සු; කෝටි 04ක් අරන් නංගි පැනලා!
‘‘මචං රුපියල් ලක්‍ෂයක් තිබුණොත් මාසෙකට රුපියල් දහදාහක් පොලිය ගන්න පුළුවන්. මාස දහයකදි ලක්ෂෙ නිකම්ම අතේ.’’
ඇදහිය නොහැකි පොලියක් තැන්පත්කරුවන්ට ලබාදෙන අපූරු පොලී මුදලාලි කෙනකු ගැන නගරයේ ති‍්‍රරෝද රථ...