Windows 7 කිව්වම දැන් හැම බල්ලයි කුකුලයි ගාවම තියෙන්නේ මේක නේ.:P
ඒ වගේම තමයි ඉතින් Windows 7 service pack 01 එකත් එක්ක කිව්වම ඕන තරම් torrent තියෙනවනේ කියයි download කොරගන්න.
හරි හරි තියෙන උන් කටවහන් පැත්තකට වෙයල්ලා. මේ කියන්නේ නැති උන්ට :P
torrent නැතිව direct download කරගන්න...