Windows 7 Original ඕන අයට !!

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Windows 7 කිව්වම දැන් හැම බල්ලයි කුකුලයි ගාවම තියෙන්නේ මේක නේ.:P

    tumblr_l6e416AW0n1qbds6so1_500.jpg



    ඒ වගේම තමයි ඉතින් Windows 7 service pack 01 එකත් එක්ක කිව්වම ඕන තරම් torrent තියෙනවනේ කියයි download කොරගන්න
    .


    hhhgggf.jpg



    හරි හරි තියෙන උන් කටවහන් පැත්තකට වෙයල්ලා. මේ කියන්නේ නැති උන්ට :P


    Back+Off+It%2527s+Mine.png



    torrent නැතිව direct download කරගන්න ආසයි නේ කවුරු කවුරුත්. පහලින් තියෙනවා download links ටික සේරම windows 7 version වලට. නිකන් ඒවා නෙවේ service pack 01 එකත් එක්කම. activation ජිල්මාර්ට් අඩංගු නැත :yes:
    ඒ කිව්වේ හොඳ එක :rofl:


    Windows 7 Home Premium with SP1 32-bit English
    http://msft.digitalrivercontent.net/win/X17-24208.iso

    Windows 7 Home Premium with SP1 64-bit English
    http://msft.digitalrivercontent.net/win/X17-24209.iso

    Windows 7 Professional with SP1 32-bit English
    http://msft.digitalrivercontent.net/win/X17-24280.iso

    Windows 7 Professional with SP1 64-bit English
    http://msft.digitalrivercontent.net/win/X17-24281.iso

    Windows 7 Professional N with SP1 32-bit English
    http://msft.digitalrivercontent.net/win/X17-59335.iso

    Windows 7 Professional N with SP1 64-bit English
    http://msft.digitalrivercontent.net/win/X17-59337.iso

    Windows 7 Ultimate with SP1 32-bit English
    http://msft.digitalrivercontent.net/win/X17-24394.iso

    Windows 7 Ultimate with SP1 64-bit English
    http://msft.digitalrivercontent.net/win/X17-24395.iso

    Windows 7 Enterprise with SP1 English
    http://technet.microsoft.com/en-us/evalcenter/cc442495.aspx?ITPID=sprblog


    මේ නූල දිග ඇරීමේ පරමාර්ථය හුදෙක් එළකිරි ජනයාගේ හිත සුව පිණිස මිස REP හිඟාකෑමේ අරමුණින් නොවන බව කරුණාවෙන් සලකන්න !!! :yes:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මේ නූල දිග ඇරීමේ පරමාර්ථය හුදෙක් එළකිරි ජනයාගේ හිත සුව පිණිස මිස REP හිඟාකෑමේ අරමුණින් නොවන බව කරුණාවෙන් සලකන්න !!! :yes:



    :D :D
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Mona huyannakda? :(
    REP aramunen newe meka damme kiwwama kawda we**ge puthek - REP deelane :(


    yako REP aramunen newe kiwwama thiyena REP kapana sirithak thiyenawada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය වර්ෂන් ටික ටිකක් විතර පරනයි කොල්ලො. මෙන්න ලේටස්ට්ම බඩු ටික.


    Windows 7 Ultimate SP1-U ISO

    x86
    Part- X17-59463 en_windows_7_ultimate_with_sp1_x86_dvd_u_677460.iso
    SHA1: 65FCE0F445D9BF7E78E43F17E441E08C63722657
    ISO/CRC: 35511F11
    http://msft.digitalrivercontent.net/win/X17-59463.iso

    x64
    Part- X17-59465 en_windows_7_ultimate_with_sp1_x64_dvd_u_677332.iso
    SHA1: 36AE90DEFBAD9D9539E649B193AE573B77A71C83
    ISO/CRC: 992B8FCD
    http://msft.digitalrivercontent.net/win/X17-59465.iso


    Windows 7 Professional SP1-U ISO


    x86
    Part- X17-59183 en_windows_7_professional_with_sp1_x86_dvd_u_677056.iso
    SHA1: D89937DF3A9BC2EC1A1486195FD308CD3DADE928
    ISO/CRC: E8C2AD67
    http://msft.digitalrivercontent.net/win/X17-59183.iso


    x64
    Part- X17-59186 en_windows_7_professional_with_sp1_x64_dvd_u_676939.iso
    SHA1: 0BCFC54019EA175B1EE51F6D2B207A3D14DD2B58
    ISO/CRC: AD44DB36
    http://msft.digitalrivercontent.net/win/X17-59186.iso


    Windows 7 Home Premium SP1-U ISO

    x86
    Part- X17-58996 en_windows_7_home_premium_with_sp1_x86_dvd_u_676701.iso
    SHA1: 6071B4553FCF0EA53D589A846B5AE76743DD68FC
    ISO/CRC: 85B5EF4A
    http://msft.digitalrivercontent.net/win/X17-58996.iso

    x64
    Part- X17-58997en_windows_7_home_premium_with_sp1_x64_dvd_u_676549.iso
    SHA1: 6C9058389C1E2E5122B7C933275F963EDF1C07B9
    ISO/CRC: 4A182640
    http://msft.digitalrivercontent.net/win/X17-58997.iso
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    activation ජිල්මාර්ට් අඩංගු නැත
    ඒ කිව්වේ හොඳ එක

    mokakda ban meke theruma,
    genuine avada,
    mamath 7 thamayi use karanne,me magulen hama thissema genuine naha kiyala error message 1k enava ban mala vade,mevayen ekak dagaththoth hari yayida?
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    activation ජිල්මාර්ට් අඩංගු නැත
    ඒ කිව්වේ හොඳ එක

    mokakda ban meke theruma,
    genuine avada,
    mamath 7 thamayi use karanne,me magulen hama thissema genuine naha kiyala error message 1k enava ban mala vade,mevayen ekak dagaththoth hari yayida?


    e kiwwe ban genuine untouched iso image eka. oka install karagena windows loader ekakin active karaganna puluwan :yes: