මේ ටිකට පැහැදිලිව උත්තර දෙන්න
1. gear change වෙන කොට සද්ද එනවද මොනවා හරි?
2. 1-2 සහ 2-3 up shift, down shift වෙන්නත් වෙලා යනවද?
3. 1,2,3 gears වලදීවත් පාගන තරමට car එක යන්නෙ නැද්ද?
4. engine misfire හෝ vibration මොනවා හරි තියෙනවද?
5. car එක neutral කරලා high rev කරනකොට vibrate වෙනවද engine එක...