සරලව කියන්නම් BMW ,AUDI ,BENZ වගේ වාහන over engineered වාහන. customer ගැන හිතන්නේ නැතුව කෑලි වැඩි කරලා complex වාහන හදන්නේ. TOYOTA , HONDA වගෙ reliable නෑ. සල්ලි වියදම් කරන්න ඕනා පදිනන්න. උදාහරණයක් ගමු spark plug 2 ගානේ තියෙනවා සමහර ඒවගේ fuel consumption අඩු කරන්න efficiency වැඩිකරන්න කියල...