theoritically 1 ta wadi nam lean adu nam rich lambda walin witrakma kiyanawata wada mcn oxygen ganath balala kiyanna puluwan.
මේක Lean ද බලහංකො
theoritically 1 ta wadi nam lean adu nam rich lambda walin witrakma kiyanawata wada mcn oxygen ganath balala kiyanna puluwan.
lean වැඩී මචන් twin carb එකක්ද carburetor එක? instant throttle වලට lag එකක් තියෙනවාද?. jet size මොනවද දාල තියෙන? idle තව petrol ටිකක් ඇරලා idle speed එක තව ටිකක් අඩු කරලා දාන්න. උදේට start කරන්න අමාරු නැද්ද බන් ඔය ගානට තියල.
මේක Lean ද බලහංකො
![]()
normal bn hodai report eka poddak lean thamai eka awulak na. samahara engine lean burn enawa year eka mokakda car eke? engine capacity eka?
ඩබල් බැරල් කාබ් එක මචන්. ජෙට් සයිස් නම් මතක නැහැ, කොහොම හරි සේරම ඔරිජිනල් බඩු ටික තියෙන්නෙ කාබ් එකේ. රෙපයාර් කිට් එකක්වත් දැම්මෙ නෑ තාම. උදේට ස්ටාට් කරන්න නම් අමාරුවක් නෑ. පිකප් එකෙත් ඒ හැටි අඩුවක් තේරෙන්නෙ නෑ මචන්. ඒසී දාලා කොළඹ පෙට්‍රල් 12-13ක් වගේ කරනවා. outstation නම් 15-16ක් වගේ
petrol කරනවා කියන්නේ මචන් ඕකෙදි වෙන්නේ වැඩි air එකකින් අඩු petrol ටිකක් තමයි burn වෙන්නේ ඒක නිසා petrol කරනවා කියල අපි කියනවා. එත් engine එකේ ඒ rpm ගානට අදාල power එක ඔය ගානට එන්නේ නැහැ. original kit එකනම් idle 102, high rpm 104 wage ඇති. petrol පොඩ්ඩක් අරින්න බන්. idle speed එක වැඩියෙන් තියල තියෙන්නෙත් එකයි.
ඒක නෙමෙයි මචන් කේස් එක. අයිඩල් RPM ගානට තියල තියෙන්නේ. වැකුම් ලයින් එකක කේස් එකක් නිසයි අයිඩල් වැඩියෙන් හිටල තියෙන්නේ. මේක මෙහෙම කියල තේරුම් කරන්න අමාරුයි.
කොහොමත් රිපෙයාර් කිට් එකක් දානවා ළඟදිම. වැඩේ තියෙන්නෙ මේවල වැකුම් ලයින් එහෙම හරියට හදන්න දන්න බාස්ලා නෑනේ. දෙමටගොඩ පොරක් සෙට් වුණා, මිනිහ තමා ඔය ගානට ටියුන් කලේ.
මම අද එමිෂන් ටෙස්ට් ඒක කරගන්න ගියා. මේ තියෙන්නේ රිසල්ට් ඒක..
![]()
මේකේ idle එකේදී තියෙන රිසල්ට් අවුල් වගේ නේද? Lambda value, estimated fuel wastage, O2 and CO values වගේ ඒවා?
එකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
New one
![]()