1. KadawathaKolla

    ණය යුද්ධයෙන් රට මුදවන පරිණත නායකත්වය

    මූට මතක නෑද්ද දන්නේ නෑ 2015 ඉදන් 2019 වෙනකම් රනිලා ගත්ත ISB ලෝන් සෙට් එක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අඩුම ගානේ කලිසමවත් හරියට අදින්න බෑරි එකෙක් රට ගොඩ දායි කියලා බලන් ඉන්න එවුනුත් ඉන්නවා. උන් අනිත් එවුන්ටත් අන්තයි ------ Post added on 1711460712
  2. KadawathaKolla

    Shell පළමු ඉන්ධන නැව කොළඹ වරායට සේන්දු වෙයි...! මෝඩ මාලිමා ජෙප්පො දෙසන මග ගිය කියූබාවේ තෙල් පෝලින්

    ඔවු දෑන් දුප්පත් එවුන් දන්නවා වෙච්ච දේ.. උන්ට හොදට තේරෙනවා උන් හිගන ජීවිත ගෙවලා තියෙන්නේ දෑන් තමා නියම හිගන තත්වෙට වෑටුනේ කියලා. දෑන් උන් ඉන්නේ දේශපාලකයන්ව මරාගෙන කන සයිස් එකෙන්
  3. KadawathaKolla

    හැලි හැලී හරි තමන්ගෙ කලිසම අදින එකා respect කියන්නෙ

    ඒ කලිසම සාගලගේ වෙන්න බෑරිද? සමහර විට මලික්ගේ වෙන්නත් පුලුවන්
  4. KadawathaKolla

    Shell පළමු ඉන්ධන නැව කොළඹ වරායට සේන්දු වෙයි...! මෝඩ මාලිමා ජෙප්පො දෙසන මග ගිය කියූබාවේ තෙල් පෝලින්

    තෙල් තියෙනවා දෑන් ගහන්න සල්ලි නෑ.. හෑබෑයි ඒක තෙල් පෝලිම් වලට වඩා නම් සෑහෙන්න හොදයි. ඒත් මිනිස්සු මෙහෙම දුක් විදින්න ඕනේද පාලකයන්ගේ වෑරදි වලට? රට කාලා විනාස කරපු හෑත්ත තාම බලේ ඉන්නවා
  5. KadawathaKolla

    උද්ධමනය 5.1% ට අඩුවෙයි!

    බඩු මිල අම්බානක් වෑඩි වුනාට පස්සෙත් උද්ධමනය 5% තියෙනවා කියන්නේ ඒ අම්බානක් වෑඩි වුන මිලේ ඉදන් පට්ට ගාණක් තාමත් වෑඩි වෙනව කියන එක. ඒ හින්දා ප්‍රතිශත දෑම්මාට වෑඩක් නෑ දරුවෝ බඩගින්නේ නම් පොන්නයෝ කාපු රටේ තාමත් උන්ට කඩේ යන බූරු හෑත්ත පෝස්ට් දානවා කියන්නේ ඉතින් අනාගතේ බඩුම තමා
  6. KadawathaKolla

    1 USD = 280 LKR #Ranil

    ඌම ගිල්ලවපු රට ඌම උඩට ගන්නවා ද? පට්ට ජෝක්ස්.. මිනිස්සු ගිලිලා මෑරෙනවා.. මුන් බයිලා කෙලිනවා
  7. KadawathaKolla

    රනිල් ගෙයි නන්දලාල් චන්දෙ බලං කරන මෝඩ චූන් නිසා ලංකාවම අමාරුවේ

    ඒ දෙන ආතල් එකට නම් රනිලා ආයෙත් බයියන්ගේ ජනපති කරන්න වටිනව තමා.. පොන්නයා කොටියා බීන් කියපු කටවල් වලින්ම නෑමිලා කටට ගන්නකොට රනිල්ට පුකෙන් හිනා යනවා ඈති
  8. KadawathaKolla

    Hankook එක්ස්පෝස්ඩ්..

    kawuda hankook kiyanne?
  9. KadawathaKolla

    IMF reaches staff-level agreement with SL on second review IMF දෙවැනි සමාලෝචනය අවසන්

    අන්තිමට රට බන්කොලොත් කරලා ඊට පස්සේ ණය ගෙවන එක පෑහෑර හෑරලා...අයි එම් එෆ් එකේ පිහිට හොයන් ගිහින් උන් කියන දේවලුත් හෙන ජයග්‍රහණ වගේ පෝස්ට් වල අත අරින ගානට බයියොයි ටොයියොයි වෑටුනා.. යකෝ තොපේ මහ එවුන් තමා රට මේ අමාරුවේ දෑම්මේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO...
  10. KadawathaKolla

    විශාල හිස් කබලක් -ඉතිහාසය වෙනස්වේ?

    ඔකපතන ගමේ සෙල්ල වලවේ ගග ලග තිබිලා නේද ඔලු කට්ට හම්බවෙලා තියෙන්නේ
  11. KadawathaKolla

    ජවිපේ විගඩම් වලින් මිනිස්සුන්ට රට දාල යන්න වෙයි

    අපිට පුළුවන්! කටට ගන්න පැතුම් කර්නර්
  12. KadawathaKolla

    ලංකාවේ සේසතම විකුණලා කට්ටිය යන UK කෙයාර් ගිවර් රස්සාවේ අඳුරු පැත්ත

    රෑල්ලට යන්න එපා. හොයලා බලලා යන්න. මම දන්න එවුන් ඉන්නවා ගිහිල්ලා අවුරුදු 2-3 කට්ට කාපු එවුන්. දෑන් නම් සෑපේ ඉන්නවා. කරන්න යන රස්සාව ගෑන දෑනගෙන යන්න. ටික කාලයක් කට්ට කාලා ඊට පස්සේ ආතල් එකේ ඉදලා, වයසට ගියාම ආණ්ඩුවෙන් දෙන පෙන්ශන් එක අරන් ලන්කාවෙන් ආපු එකෙක්ට කියලා පුක හෝදගෙන සෑපේ ඉන්න තියෙන්නේ
  13. KadawathaKolla

    අනාගතයේ රටදාලායන කුහකයෝ අයේ වැඩ පටන් අරං නේද? කළුපටි විරෝදතාවක් යනවා....

    ඕස්ට්‍රේලියාවේ හන්දියක් හන්දියක් ගාණේ බෙහෙත් කඩ. ඒවා වල ඉන්දියන් කාරයෝ පිරිලා. ඒ මදිවාට ආන්ඩු දෙක ගිවිසුමකුත් ගහලා ඉවරයි රටවල් දෙකේ වුර්තිකයෝ පිලිගන්න. හෑබෑයි ලන්කාවේ එවුන් තාම ඉන්දියාවට අපහාස කරනවා. ලන්කාවට රේස් එක මිස් වෙලා ඉවරයි කුහකයෝ හින්දා. දෑනුත් පරක්කු නෑ. ලන්කාවෙත් ප්‍රයිවට් කඩ අරින්න...
  14. KadawathaKolla

    Dialog VoWiFi සීන් එක

    ------ Post added on 1709646127

    No contents