1. KadawathaKolla

    අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට හිරේ යන්න හේතුවුන ප්රකාශය.

    අරූ කියන විදිහට ලෑජ්ජාවක් තියෙන එකෙක් රනිල් එක්ක කතා කරන්නෙවත් නෑලු නේ. හෑබෑයි රාජපස්සලා සාක්ච්චා තියනවා
  2. KadawathaKolla

    අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට හිරේ යන්න හේතුවුන ප්රකාශය.

    හරි එහෙනම් රාජපක්ශලාට ලෑජ්ජා නෑ කල්ලතෝනි රනිල් එක්ක සාකච්චා කරන්න..
  3. KadawathaKolla

    අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට හිරේ යන්න හේතුවුන ප්රකාශය.

    මේ සාකච්චා කරන්නේ චන්දේට එකතු වෙනවාද කියන එක ගෑන නේද? පොහොට්ටුවට ලෑජ්ජා නෑද්ද පිනා එක්ක එකතු වෙන්න සාක්ච්චා කරන්න
  4. KadawathaKolla

    හාමුදුරුවරු හදිසියේම පෙළගැසෙයි..ඵෙෙතිහාසික මුලගිරි සඟ සමුළුව කැඳවයි..

    හෑමෝටම අදහස් දක්වන්න අයිතියක් තියෙනවා.. හෑබෑයි කිසිම කෙනෙක්ට විශේෂ සෑලකිලි දෙන්න බෑ.. නානසාරට බෙදන හෑන්දෙන්ම අනිත් අයටත් බෙදන්න ඕනේ
  5. KadawathaKolla

    අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට හිරේ යන්න හේතුවුන ප්රකාශය.

    හරිනේ නදීශාත් කවදා හිරේ යනවා ඒ නඩුව ඉවර වෙනකොට..දෑන් ඉතින් මේ නඩුව උදාහරනයක් කරගෙන තව සෑහෙන නඩු වෑටෙයි.. හුග දෙනෙක් හිරේ යයි මෙකේ full document එක හොයාගන්න නෑද්ද මචන් ------ Post added on 1711681630
  6. KadawathaKolla

    මෙන්න.... සිරිසේන ගේ සී.අයි.ඩීයට කීව කතාව

    මෙච්චර සුදුසුකම් තියාගෙන ද රාජපස්සලාට පුක දෙන්නේ
  7. KadawathaKolla

    ඒක පට්ට කවුරු උනත් හොඳ වෙඩක් නේ..🤗😄👍 හැකිතාක් ඕක ප්‍රචාරය කොරපල්ලා😹

    ත්‍රීවිල් කාරයෝ අසාධාරණ ගණන් ගන්නේ. ඒහෙම ගන්න ගමන් මාලිමාවට කඩේ යනවා නම් පුක පලන්න ඕනේ
  8. KadawathaKolla

    450 ක් යන්ඩ ගිහින්..! ආපහු ඇවිත් තියෙන්නේ 5 යි

    ජේ වී පී එක අවාම රට ගිහින් ඉවරයි කියලා මම දන්න ඩොකෙක් කිව්වා. ඒ හින්දා දෑන් ඩොකාලා රට පෑනිල්ල වෑඩි වෙලාලු මොකද උන්ට ශුවර් ලු ජෙප්පෝ තමා දිනන්නේ කියලා
  9. KadawathaKolla

    ඩොලරය බැසීම මාරයි නේද

    ඒ වුනාට තාම ඒ ගාණටම වෑටුනේ නෑ
  10. KadawathaKolla

    🔴සමගි ජන බලවේගය ඥාණසාර හිමිව අවුරුදු 4 කට හිරේට දැම්මා නේද බෞද්ධයිනි ?

    උසාවියෙන් නේද හිරේ දාලා තියෙන්නේ? කවදා හරි බුද්ධාගමට අපහාස කරන අයටත් ඔය ටිකම තමා.. මෙයාව දාලා තියෙන්නේත් ආගමකට අපහාස කරලා. ඒවාට කරන්න දෙයක් නෑ. කාටත් නීතිය පොදු වෙන්න ඕනේ
  11. KadawathaKolla

    නතාශා අත්අඩංගුවට ගනියි ‼️

    අන්න නානසාර ඉස්ලාම් ආගමට අපහාස කලා කියලා හිරේ දාලා නේද? කවුරුත් නෑද්ද ඒකට විරුද්ධව හඩ නගන්න?

    No contents