ඕක අමතක කරපිය යකෝ :growl:
fZu4SM_zm7Y
ඉස්සර කොල්ලො කෙල්ලෙක් බූට තිබ්බම මෙහෙමයි කිව්වෙ. දැන් උන් පොන්නයෝ වගේ අඬනවා. යකෝ පිරිමිකමට ලැජ්ජ කරන්න එපා. :angry:
උඹ හරි මිනිහෙක් වගේ දෙපයින් නැගිටපන්. හොඳ ජොබක් කරල වාහන, ගෙවල්දොර්වල් ලබාගනිං. කෙල්ලො එන්නෙ පෝලිමේ. ඔහොමද අවුරුදු අට දහය ලව් කරල බූට්...