සෙන්ටර් ඩිෆරන්සල් නැති නිසා තාරපාරෙ යනකොට ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක ඇබරෙනවා. හරවනකොට ඉස්සරහ රෝද දෙක යක දුරයි පස්සෙ රෝද දෙක යන දුරයි වෙනස්නෙ. එක්කො පොලු දෙකෙන් එකක්/ කුරුස ව;ඉන් එකක් කැඩෙනවා. නැත්නම් ගියර්බොක්ස් එකට සොරි වෙනවා (transfer case ekata). කෙලින් යනතාක් යන්න පුළුවන්. හරවන්න වුනොත් තමා...