මචන් ඔය ගල් ගහපු කතාව කොළඹදි උනානම් මට පොඩ්ඩක් හරි විශ්වාස කරන පුලුවන්
මේක මෛත්රීගෙ වැඩක් කියල.
:yes:
ඒත් මේක උනේ හම්බන්තොට.
:sorry::sorry::sorry:
උබ මොලේ උඩ වාඩිවෙලා ඉදන්ද කියන්නෙ හම්බන්තොටදි ගල් ගැහුවෙ මෛත්රීගෙ
මිනිස්සු කියල..
:eek:
කවුරුහරි මහින්දගෙ උන්ට ඇගිල්ලක් දික්කරත් පහු වෙනිද...