මිස්ටර් POP කන්න එපා..

Feb 3, 2014
860
125
0
ඒ විතරක්ද ආමි එකේ හිටපු, තමන්ගේ අයියා,මල්ලි,යාළුවො ඇස් ඉදිරිපිට මරපු මිනීමරුවන්ට, ආමි එකේ ඉතුරු කොල්ලන්ට කියලා සැලුට් ගස්සනවා, ආරක්ෂාව දෙනවා.ආමි එකේ උන්ගේ මානසිකත්වය පහත්ම තැනට වැටෙනවා මේ වගේ වැඩවලින්.
උඹල එක නිසාද මෛත්‍රී පාලනයක් ගේන්නේ පරයෝ??? ඇස් ඇරලා බලහන් මුන්කියන කරන දේවල්..
 

hasileo

Member
Aug 1, 2010
92
4
0
යකෝ බලු කතා කියවන්න එපා.. තොවගේ කාලකන්ණි මහපාරේ චප්පවෙලා යන්න ඕනේ බස් වලට යට වෙලා..:angry:

yakoo utharayak dunama marenna one kiyala kiyana tharan uba pahthda. ubalage manasa kochara wikurthi welada. ubala wage un thama mahindata chande denne. bath kana harak
 

hasileo

Member
Aug 1, 2010
92
4
0
ඔවා වැරදි කියමුකෝ.. හැබැයි මතක තියාගනින්.. ඔයිටවද බලුවැඩ සිය ගුණයක් බලුවැඩ යහපාලනය වෙනුවෙන් පෙනීසිටින උන් ඒ ඒ ආණ්ඩුකාලවලදී කරා කියලා...

Ahenan ai ewata action ekekak gathe nathe anduwe inakan hodai giyata passe waradi kiyanawa ane bn.
 

hasileo

Member
Aug 1, 2010
92
4
0
Man mea comments diha hodata baluwa maranwa, mariyan, paraya ...... wage wachana okkama kiyala thiyenne anduwata paksha aya. unge manisika mattamath hitha ganna puluwane ekane anduwata ochara kadee yanne.
 
Feb 3, 2014
860
125
0
Man mea comments diha hodata baluwa maranwa, mariyan, paraya ...... wage wachana okkama kiyala thiyenne anduwata paksha aya. unge manisika mattamath hitha ganna puluwane ekane anduwata ochara kadee yanne.
අනේ නෑ සහෝදරයා... පොඩ්ඩක් හොයල බලන්න.. මේ එළකිරියේ මෛත්රිපලනය ගෙන්න අපේ අම්මලටත් බනින හැතිකාරයක් ඉන්නේ... :yes:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙ වගේ... බින් ලාඩන්ගේ කල්ලියේ නායකයොන්ට ඇමතිකම් දෙනවා අහල තිනවද.?

    එලකිරියේ මේ තාක් දැකපු ජරාම cut එක. මම නම් වහ බීල ගඟේ පනිනවා. :rofl::rofl:
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ඉතින් පරයෝ යුද්දේ අපිට සහය දුන්නේ උන් නෙවයි ද??? එතකොට උඹලා හුරේ දාන සුජිව සේනසිංහ ම කියනවනේ.. ඒක හොඳයි එකේ වරදක් වූ දකින්නේ නෑ කියල...


    අනේ බොලවු උබ ඔච්චර බන්කොලොත් වෙලාද? කේ.පි කොහෙද බොලවු යුද්දෙට සහය දුන්නෙ? ඔවු උ සහය දුන්නා යුද්දෙන් පස්සෙ මරාට උන්ගෙ බඩ ගොස්තර වාදයට. කො හිකනලො රටෙ නිතිය? :nerd::nerd:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉතින් පරයෝ යුද්දේ අපිට සහය දුන්නේ උන් නෙවයි ද??? එතකොට උඹලා හුරේ දාන සුජිව සේනසිංහ ම කියනවනේ.. ඒක හොඳයි එකේ වරදක් වූ දකින්නේ නෑ කියල...

    එතකොට පොන්ස් kp.?
     
    Feb 3, 2014
    860
    125
    0
    අනේ බොලවු උබ ඔච්චර බන්කොලොත් වෙලාද? කේ.පි කොහෙද බොලවු යුද්දෙට සහය දුන්නෙ? ඔවු උ සහය දුන්නා යුද්දෙන් පස්සෙ මරාට උන්ගෙ බඩ ගොස්තර වාදයට. කො හිකනලො රටෙ නිතිය? :nerd::nerd:
    උඹලගේ බුද්ධිමට්ටම ගැන කණගාටුයි... fb එකේ share වෙන දේවල් විතරක් දන ගෙන මදි.. පොඩ්ඩක් ඔය ගැන හොයල බලන්න... ඒවා වැඩක් නෑ... බිල්ලාඩන්ට මිස්ටර් කියනවා අහලා තියෙනවද????:D
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    423449690.gif
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    උඹලගේ බුද්ධිමට්ටම ගැන කණගාටුයි... fb එකේ share වෙන දේවල් විතරක් දන ගෙන මදි.. පොඩ්ඩක් ඔය ගැන හොයල බලන්න... ඒවා වැඩක් නෑ... බිල්ලාඩන්ට මිස්ටර් කියනවා අහලා තියෙනවද????:D

    Hoyala balala nathi gamanane bang ube ahuwe? Balagena giyahama ubath danne naha wage. Kade giyata aduma tharame kade thiyenne mona baduda kiyalawath danagena palayan.:rolleyes::rolleyes:

    Ubagawa wisthara thiyenawanam source ekath ekka methana post karahan. Apith asai owa danaganna.
    :baffled::baffled:

    Welawak naha sudu ubata wage 24hrs kade yanna. Oya thiyena detail tikak ikmanata diyan.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    උඹල එක නිසාද මෛත්‍රී පාලනයක් ගේන්නේ පරයෝ??? ඇස් ඇරලා බලහන් මුන්කියන කරන දේවල්..





    images




    ඔව්. ඒක එක හේතුවක් විතරයි..හැබැයි උබල කියනවා වගේ බෙදුම්වාදයක් නෑ.




     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මටත් හිතුන ගොන් ආතල් thread එකට post පාරක් දාන්න....

    wldibs.jpg

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    යුධ හමුදා 2015 දිනපොත සහ කරුණා අම්මාන්


    යුධ හමුදා 2015 දිනපොතට කරුණා අම්මාන්ගේ ඡායාරූපයක්ද ඇතුලත්ව ඇතැයි දැනගැනීම නිසා මේ සටහන තබමි. 2002 වසරේ සාම ගිවිසුම ආසන්න දිනෙක මට මුලතිව් ප්‍රදේශයේ ඡායාරෑපගතකිරීමට අවස්ථාව ලැබිනි. ඒ සඳහා කිළිනොච්චියෙ සිට යාමට වාහනයක් සහ පස්දෙනෙකුගෙන් යුක්ත එල් ටී ටී සන්නද්ධ භට පිරිසක් දයා මාස්ටර් විසින් සූදානම් කර තිබුනි. දවස පුරා මුලතිව් නගරයේ විවිධ ස්ථාන වල ඡායාරෑප ගත් මා අවසානයේ මුලතිව් පල්ලියට ගියෙමි. ඒ අවට මිනිස් පුළුටක් දකින්න හිටියෙ නැහැ. සුදු වැළිතලාව මත ඒ වන විටත් ඉතිරිව තිබූ බිත්ති කීපයකින් පලලියේ සුරුවමට හෙවනක් ලැබිල තිබුන. පල්ලියෙ මිදුලෙ පැත්තක වැලිතළාව මත හමුදා යකඩ හිස්වැසුම් පන්සියයක් පමන ගොඩ ගසා තිබුන. ඒවා වසර කීපයක් පැරණි ඇතැයි පහසුවන් හඳුනාගන්නට තරම් මළකඩ සහිතය. මා එයින් එකක් අතට අරන් බැලුවෙමි. යකඩ හිස්වැස්මේ ඉදිරියෙන් ඇතුලට නෙරාගිය සිදුරකි. එම සිදුර සමීපයේ සිට තබන ලද වෙඩි පහරකින් ඇතිවූවක් බව හඳුනා ගන්න මගේ විසිපස් වසරක යුධ සහ පුවත් ඡායාරෑප ශිල්පී අත්දැකීම් ප්‍රමාණවත්යයි විශ්වාසකරමි. මා තිහක් පමන පමන යකඩ හිස් වැසුම් පරීක්ෂා කෙරුවෙමි. ඒ සියල්ලේම එවන් සිදුරුවිය. ඒ පිලිබඳ මා සමග ගිය එල් ටී ටී කණ්ඩායමේ නායකයාගෙන් මා විමසුවෙමි.ඔහු කියා සිටියේ එවා මුලතිව් හමුදා කඳවුරේ සිටි රජයේ හමුදා භටයින්ගේ ඒවා බවය. මා වැඩි දුරටත් ඔහුගෙන් තොරතුරු විමසූවිට ඔහු කියා සිටියේ . මුලතිව්හි රජයේ හමුදා කඳවුරට එල්ලකල ප්‍රහාරයෙන් යටත් වූ 207 ක් පමන වූ හමුදා සෙබලුන් දණගස්වා මෙතනදී හිසට වෙඩි තබා මරා දමා සටනේදි මිය ගිය 1000ක් පමණ වූ අනෙක් හමුදා සොල්දාදුවන්ගේ සිරුරු සමග පල්ලිය ඉසසරහ දමා ටයර් දමා ගිණිතැබූ බවත් මේ ඒ සොල්දදුවන්ගේ හිස්වැසුම් බවත්ය. සිහිවටනයක් ලෙස සිදුරු වූ හිවැස්මක් මා කොළඹට ගෙන යන්නදැයි ඇසූවිට ඔහු විරෝධයක් නොදැක්වීය. මා ඔහුත් ඒ අවස්ථාවේ සිටයාදැයි ඇසූවිට ඔහුගේ නිහඬ බව මට පිලිතුර සැපයීය. එහෙත් මගේ දෙවැනි පැණයට ඔහු වාචිකව පිලිතුරුදුනි. එනම්... කවුද ඔයාලට අණ දුන්නෙ යටත් වුන සොල්දාදුවන්ගෙ ඔලුවලට වෙඩි තියන්න ? අපේ කමාන්ඩර් කරුණා අම්මාන් එයා ඒ වෙලාවෙ අපිත් එක්ක මෙතන හිටිය.....


    - අනුරුද්ධ ලොකුහපුආරච්චි
    Anuruddha Lokuhapuarachchi


    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉංග්‍රීසි භාෂාවේ සියුම් තැන් තේරුම් ගැනීමට බත් ගොට්ටන්ට ශක්තියක් නැත.