hariyata bubulu wage! :D
mata kalin elakiri eke dala thibba me kathawa mathak una....
අලුත් ටීචර්
ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්‍ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි.
මිස් : ආයුබෝවන් ළමායි.
ළමයි : ආයුබෝවන් ටීචර්.
මිස් : මම තමයි අද ඉඳන් මේ...