1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනිවා ගෙජ්ජි ලොකුවෙන්න ලොකුවෙන්න වැඩිවෙන්න වැඩිවෙන්න හරකගෙ සයිස් එකත් වැඩිවෙනව ලොකුවෙනව....:P:lol::rofl: ආ ඌනෙ ඉතින් ලොකුම හරක......:lol::rofl: ------ Post added on 1697970822 ලංකාවෙ ගංකබරයොන්ව මතක් වෙනව මේවගේ උන්ව දැක්කම......:P:P ------ Post added on 1697970934 අපේ ලංකාවෙ ලොන්තයොන්ට මේව...
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Dannan hebai kiyanna baa 300+ score ekak daanna chance eka tiyenawa NZ lata. overs 30-50 wenakan un gahana widiha anuwa okkoma decide wenawa....
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අඩේ ඔව් නේද? ඉන්දියන් කාරයො වැහි වැහැල හැමතැනම. මම හිතන්නෙ හැම ටීම් එකකම ඉන්දියන් කාරයෙක් ඉන්නව ලංකාවෙ,පකිස්තානෙ, බන්ග්ලාදේශෙ,ඇෆ්ගනිස්තානෙ ඇරෙන්න...:P
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔන්න දැන් තමයි රචියයි මිචෙලුයි ගහන්න පටන්ගත්තෙ. බී හෝප්ෆුල් බෝයිස්... Ado obata sure da echchara athiwei kiyala?? :):(.Kohomath ithin NZ kaarayo oita wadiya gahana ekak naawage adanan:( ------ Post added on 1697967352 ඔන්න ෆාස්ට් බෝල් ප්‍රෙශර් එකනන් කඩාගත්ත යන්තන්. ඉස්සරහට බලන්න පුලුවන්...
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අඩෝව් කොහොමද බන් ඔහොම ලඟින් යන්න ප්‍රෙඩික්ශන් දෙන්නෙ? එච්චර අඩුවට යයි කියලනන් හිතන්න බෑ NZ හින්ද.හැබැයි දැනටමත් ඉහ්ටින් 40-2 ඕවර් 10.4.... අඩොව් විශ්වාස කරන්නත් අමාරුයි ජඩේජා ලේසි කැච් එකක් මිස් කලා... අද එන්සියොන්ගෙ දවස වගේ!! ------ Post added on 1697967044
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Nikanda ihtin lankawe un born kuhakayo kiyanne :P
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    FTB kenek kiwwe??
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ආහ් ඔව් නේද එහෙම එකකුත් තියෙනවනෙ...:P
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Sadeeraya captain karanna tiyenne uge Englishuth hondai. Mendiyage wage kadichcha english nemei :P
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    mokakda yako mea runs 4 bowl 11...
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ලොන්තයො ටිකට මාර හැපි මේක දිනනව කියල. උන්ටික කිරි කිරි බෝලෙ කරනව...... :lol::lol:
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Okane kiyanne ape unge kuhakakama :lol:. balapan ekata Indiawa rahul kaaraya kochchara sup ekak dunnada kohliyata:P Naa ehema gahapu eka hondai nathnan wenne aeuge 100 gahala deela match eka paradina eka..... ------ Post added on 1697892665
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කොහොමද පටන් ගන්නත් කලින් ඔහොම කියන්නෙ??:)
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    වලින් වැඩක් නෑ බන් මුන්ට මේ මැච් එක පාංකඩ කෑල්ලක් වගේ පරාජය කියන විලි වහගන්න. මුන්ට ඕනෙ කොහොමහරි තටමල තටමල මේක හරි දිනාගන්න නාගන්නෙ නැතුව....:P
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    399ක් ගහුවනෙ යකෝ SA කාරයො.මාර වැදිල්ලක් ENG උන්ට වැදුනෙ. ODI history එකේ ටීම් එකක් උන්ට ගහපු වැඩිම ස්කෝර් එක.......
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Ned nemei yako NZ!!:P
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Thawamath ape lonthayonge paththata game eka tiyenne 1ke 2ke ewagen yanthan mekawath gahuwoth munta aduma tharame lajjawen berenna puluwan wei ekak hari dinna kiyala....:P
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒකත් මහ චාටර් ශොට් එකක් ගහන්න ගිහිල්ල. ඕකට තමයි කියන්නෙ ඉල්ලගෙන කනව කියල....
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අසලන්කය ගියා කුකුලනේ........

    No contents