මන් මංගල කිංකිනි දාලා තියෙනවා මචන්...town එකට යන්න ඕන.. 1.5KM වගේ...
වචන ගානට ගාන්නේ..මුලින් fixed price එකක් තියෙනවා 500 වගේ..කොහොමත් 750-1000 අතරේ යනවා වචන ගාන අනුව
:eek::eek: :oo::oo:
උබට සුවර්ද පත්තරේ බලන්නේ ඉඩමක් ගන්න වුවමනාව තියෙන වැදගත් මිනිස්සු කියලා... :( මන් හිතුවේ ඕකේ අනිත් පැත්ත...