දැනටම සොරි ඩොට් කම්....දැන්ම කර ගන්න දෙයක් කරගෙන වෙනතක් බැලුවොත් හොදයි :P:P
ඔය යාලුවෝ,අයියා බයියා කියාගෙන උන් එක්ක හරි යන්නේ නැහැ :baffled::baffled:
තව ටික දවසක් ගියාම උබේ වැරදි පේනවා,අරුගේ හොද පේනවා...නොදනිම කෙල්ල ලව් කරනවා අරුට (උ subject එකේ ඉන්න එකෙක් නම් දන්නවා අල්ල ගන්න විදිය)...