1. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    චන්දිමාල්ගේ පපුවේද බන් වැදෙන්නේ :(:nerd: මේ මනුස්සයා අනවශ්‍ය විදියට ඉස්සරහට එනවා pressure වැඩි උන ගමන්..දැන් අවුරුදු ගානක ඉදන් දැක්කා දෙයක :eek::no:
  2. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඇයි විශාරද කිව්වේ 235 ආසන්නව තිබ්බම දිනනවා කියලා :shocked::shocked:
  3. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දවස් 2-3ක් දැක්කා කියනවා..බලමු අදත් ;)
  4. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    DM de Silva,TAM Siriwardana,NLTC Perera Allrounder 03 දෙනා ඉලග මැච් එකෙත් ගහන්න ඕන :rofl::rofl: Allrounder පුරවාගත්ත තරමට මැච් දිනන්න පුළුවන් :yes::cool:
  5. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    තාමත් දිල්ශාන් අයි කියලා දන්නේ මැතිස් විතරයි.. මට පෙන විදියට මැතිස්ට ඕන දිල්ශාන් ඉක්මනින් ගෙදර යවන්න :P :P
  6. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔය කතාව දොනිත් කියනවා බන් ලකුණු 03-10 අතර පැරදුනොත්
  7. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    එත් ගහනවා මචන්..මෙහෙම ගියා කියලා කියන්න බහ පැරදුනේ මේ ගානින් කියලා.. ලකුණු ගානට අනුව බැටිම් ටිම් හැඩ ගැහෙනවා :P
  8. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    මැතිස් හිතන්නේ උගේ දක්ෂතාවයට ටෙස්ට්දින්න කියලා...බලපන්කො අයිමත් ඉස්සරහට කන කෑම :baffled::sorry: මැතිස් දිමුත්,Kaushal, තිසර,සේක්කුගේ අයින් කරන කම් අනාතගයක් නැහැ
  9. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Sandakan දාන්නේ නැතුව දිල්ෂාන් දානවා :P
  10. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Mathews ඔලුවේ වැඩ කරන්නේ ඕවර 50 දා ගන්න විදිය :rofl::rofl: මු ලගට 03 දෙනෙක් ගන්නේ නැනේ :sorry:
  11. 3rdEye

    CSS test eka fail una recorder eke me lag wena huta pate nisa.. wena mokak wath software ekak...

    CSS test eka fail una recorder eke me lag wena huta pate nisa.. wena mokak wath software ekak nedda machine eke perfomance walata awlak nowena? අපරාදෙනේ බන් උබට තිබ්බේ software එක close කරලා exam එක කරන්න :( අයියෝ මන් නිසා :sorry:
  12. 3rdEye

    අහ මචන්...මන් එක කැල්ලක් හදා ගත්ත..හෙට බලමු ...on hover over image 04 ක් දා ගන්න ඕන බන්..එකට...

    අහ මචන්...මන් එක කැල්ලක් හදා ගත්ත..හෙට බලමු ...on hover over image 04 ක් දා ගන්න ඕන බන්..එකට ajax වලින් action 04k දාන්න... සේරම හරි මේ වගේ on hover over image 04 පෙන්න ගන්න බැරුව ඉන්නේ..
  13. 3rdEye

    PM Clear කරපංකෝ :(

    PM Clear කරපංකෝ :(
  14. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    එක ගැන කියලා සුදු වැන් එකක යන්න බැරියෝ :sorry::P
  15. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උ automatic selection match 20 ගැහුවේ නැති උනාම මැච් 03ක් කපලා අයිමත් ගන්නවා :rofl::rofl: මිලින්ද නම් ටිකක් හරි ගහනවා..ඉස්සරහට උත automatic selection වේවි වගේ ගිය කටකතාවක් ඇත්තා නම් :sorry:
  16. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Shaun Marsh 100 ගහලත් නැහැ..මුන් දන්නේ නැහැ උට හොදට ස්පින් වලට ගහන්න පුළුවන් කියලා :P:P Henriques වෙනුවට Shaun Marsh :eek: Bailey කාරයට නම් ස්පින් ගහන්න පුලුවන් :baffled:
  17. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Mathews open කරලා :P:P

    No contents