1. amila_90210

    පද පේලි .....

    සූර්‍යා වී ඉන්ද්‍රදිගින් ඔබ පායනවා තාරපතී මා අවරදිගින් සැඟවී යනවා..
  2. amila_90210

    පද පේලි .....

    ගලින් කළ හදවත මලෙන් සරසා ඇත දනිමි මම සිරිකත කිමැයි ඔබෙ මුණිවත
  3. amila_90210

    පද පේලි .....

    මල් පිපුනේ නැත ඔබ හමුවනුතරු මිදුළෙ කටරොළු මල් ගාලේ මා දුටුවේ නැත ඔබ හිනැහෙන තුරු මගෙම සිනා මගෙ සිත ඇතුළේ
  4. amila_90210

    පද පේලි .....

    හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළඟයි හද ගලනා දිය රැළ්ලයි ඔබ සාගර යහනයි ඔබමය සතුටද ඔබමය කදුළද ඔබ මය ලොවම මගේ
  5. amila_90210

    පද පේලි .....

    oid4c2IWOR0
  6. amila_90210

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සංගීතයේ සියුම් තැන් ආමන්ත්‍රණය කිරීමට තරම් සංගීත ඥානයක් නොමැති වීම ගැන කණගාටුවෙමින් ඔබට මතකද තවම නැවත වාරයක් සිහිය පිහිටුවා ඇසීමී,, පෙර දිනෙක ඒ ගීය ශ්‍රවණයෙන් නොලැබූ ආස්වාදයක් ඔබේ විචාරය කියවමින් රස වින්දෙමි. බොහෝ විට සිත පිහිටුවන්නේ පද කෙරේ නිසා ස්වර රටා හා අප වැන්නවුන්ට නොදැනෙන නොඇසෙන මානයේ...
  7. amila_90210

    හරි මචං !!

    හරි මචං !!
  8. amila_90210

    පද පේලි .....

    ..
  9. amila_90210

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කිඹුලා අවදිකලේ AL කාලෙ මතකයක්. ඒකාලේ හරියට හිතට වැදුනු ගීතයක් මේක. පොඩි දෙයක් එකතු කරන්න ඕන. මේ ගීයට අමතරව ආසිරි ප්‍රියන්ත නම් තරුණ නිවේදකයා ගායනා කරන ගීත කිහිපයක් තියනවා ඒ අතරිනුත් වැහිවලා නැගී ගම්පහ අහස කළුවරයි ගීතයත් හිතුවක්කාර කිරිල්ලී කියන ගීතයත් ජනප්‍රිය වුනා යම්තාක් දුරකට. කොහොම වුනත්...
  10. amila_90210

    පද පේලි .....

    ලොවම එපාවී ලොවම කළකිරී තැවී දැවි හිදිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ
  11. amila_90210

    පද පේලි .....

    හදවතේ ඔබ කෙරේබැදි ආදරේ නිම් නොවේ මා හැරදා මේ ලෙසේ ඔබ ඇයි ගියේ ප්‍රිය ළදේ
  12. amila_90210

    පද පේලි .....

    වෙස්සන්තර බිසෝ නුඹ ව දන් දෙන්න බෑ නාටකේ !!
  13. amila_90210

    පද පේලි .....

    වෙස්සන්තර බිසෝ නුඹ ව දන් දෙන්න බෑ නාටකේ !!
  14. amila_90210

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කිඹුලා සොහොයුරා මං කියන්න ඕන ටිකත් එක්කම කියලා, වෙනසකට තියෙන්නේ තාත්තගෙ සමසමාජ දේශපාලනය නිසා අපට තිවුන හැම දේපලක්ම අහිමි වුන එක, මං ඉපදෙනකොට තාත්තට ඉතුරු වුනේ ලෑලි ගෙයක් විතරයි. කොහොම හරි ආයෙ ගොඩනැගිලා අප අද ඉන්න තැනට ගේන්න ඔහුගෙන් එදා ලැබුව පන්නරය වචනයෙන් කිව නොහැකියි. :yes: මා තුළ ඉන්නා සංවේදී...
  15. amila_90210

    පද පේලි .....

    http://www.elakiri.com/forum/showpost.php?p=13070026&postcount=807 ඇපල් පෙයාර්ස් ගස් පල බරව නැවිලා ඒ ගං ඉස්මත්තේ ඒ ගං ඉස්මත්තේ මීදුමක් පාව යන්නේ කත්‍යූෂා දැන් එහි ආවේ...කත්‍යූෂා.. කත්‍යූෂා.. කත්‍යූෂා දැන් එහි ආවේ.. කඳු බෑවුමෙන් වට ගං ඉවුරේ සිට රාජාලියෙකු ගැන ගී ගයන්නී.. පෙම් හසුන් රැකෙන...
  16. amila_90210

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කත්‍යූෂා හා බැදුනු අපූර්ව ප්‍රේමය යුරාජ් අයියයි මහේශ් දෙන්නම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න කියලා කීපවරක්ම කිව්වට ත්‍රෙඩ් එක බලලා හැරිලා ගියේ ලියන්න වෙලාවක් නොතිබුනාටත් වඩා හිතක් නොතිබුණ නිසා ඒත් මේ ගීතය ගැන ඇතිවුණු භාවාත්මක බැදීම මත එහි සුන්දරත්වය බෙදා ගැනීමට හද විල කළඹන පෙම් ජලදහරාවේ දිග...
  17. amila_90210

    පද පේලි .....

    හේතුව අපේම වරදනේ හාමිනේ මම තෝරා බේරා දෙන්නංකො මේ කාරනේ :lol:
  18. amila_90210

    පද පේලි .....

    සත්‍යයේ සද්ධර්මයේ පා ළඟ පිදෙන සියපත ඔබයි තුන් ලොව මැවූ ඒ ලොව තැනූ දෙවිදා ඔබයි
  19. amila_90210

    පද පේලි .....

    වස්සාන කාලයක හිත දවා අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
  20. amila_90210

    පද පේලි .....

    More…It’s the little things that make a difference Its’s the quest for love that brings us life It’s a dream of what could be That makes it all worth while Like you being by my side A love that only grows with time

    No contents