1. amila_90210

    පද පේලි .....

    උණු කදුලේ ඇයි තෙරපෙන්නේ හැඩුවා මදිදෝ අද දිනේ ඉතිරි කරන් බිඳක් හෙළනට හෙටදිනේ නැතිනම් හදවත හඩාවී සොවිනේ
  2. amila_90210

    SL OLD HIT SONGS Add Here

    සඳ හිරු තරු [ Sanda hiru Tharu] Pass :banusha Thanks the Original Up loader ( Google it )
  3. amila_90210

    පද පේලි .....

    jCya1yiFFP4&NR Never mind, I'll find someone like you I wish nothing but the best for you too Don't forget me, I beg I remember you said, "Sometimes it lasts in love but sometimes it hurts instead, Sometimes it lasts in love but sometimes it hurts instead, " Yeah
  4. amila_90210

    පද පේලි .....

    වස්සාන කාලයක හිත දවා අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා මල් යාය බඹර ගී හඬ තලා කැකුළු පෙම මල් නටුව හැර ගියා
  5. amila_90210

    පද පේලි .....

    And I'm here at home, sitting all alone Oh, you were something And that's why we're nothing I still can't believe you're leaving me In the middle of what used to be Our thing, that's okay
  6. amila_90210

    පද පේලි .....

    g5KIY-eZqEg Sometimes you think you'll be fine by yourself 'Cause a dream is a wish that you make all alone It's easy to feel like you don't need help But it's harder to walk on your own You'll change inside when you realize The world comes to life and everything's bright From beginning to...
  7. amila_90210

    Ela.. Machan කට්ටිය සෙට් වුනොත් එවන්නම්.. බඩු ශුවර් නම් අනිවා සෙට් කරන්නම් කට්ටිය

    Ela.. Machan කට්ටිය සෙට් වුනොත් එවන්නම්.. බඩු ශුවර් නම් අනිවා සෙට් කරන්නම් කට්ටිය
  8. amila_90210

    SL OLD HIT SONGS Add Here

    මුහුද හඩන වෙලාවේ
  9. amila_90210

    පද පේලි .....

    රෝසමල් යායේ රෝස කුමාරියේ ඔබ මගේ මා ඔබෙයි ප්‍රේම ගී රාවෙ පාවේ සීත කදු තීරේ
  10. amila_90210

    පද පේලි .....

    කුසිනාරාවට පහනක් අරගෙන සිහිනෙන් පා තැබුවා ඒ සිහිනෙන් ලොව අමා සුවය ගෙන ඔබෙ හඩ මට ඇසුනා ඔබෙ හඩ මට ඇසුනා මෙදිය කුසට යළි වඩින බුදුන් ගැන දෙපා නැමැද ඇසුවා සවනක් බුදුරැස් පිරිනිවනට පෙර පහනට තුති පිදුවා
  11. amila_90210

    පද පේලි .....

    පෑල දිග අහසේ පාට දේදුනු සේ රැඳී නොරැඳී මගේ මතකේ හිඳී ඔබ රහසේ....
  12. amila_90210

    පද පේලි .....

    මේ මිහිමඩලේ සාමයෙ මල්දම් ගොතනා එකමුතු මිනිසුන් වෙසෙනා ඒ මල් යායට අප හා එනු මැන පාද යාත්‍රාවේ..
  13. amila_90210

    පද පේලි .....

    මා නුවන් පුරා නිල් අහස වසා මා ලවන් පුරා මල් සුවද සලා මල් හීන වැසි වැටෙනා විල් තෙරේ උණ පඳුරු සෙවණෙ රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ ආකාස කුසුම් යහනාවේ මට දැනෙනවා ආදරේ මට හැගෙනවා ආදරේ
  14. amila_90210

    පද පේලි .....

    ඔබ ආයෙමත් ඇවිදින් හිත හදා ගත්තා විතරමයි ඔබ ආයෙමත් ඇවිදින් උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින් නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම් නුඹ නොදැක සිටි දිගු කාලයේ හිත හදා ගත්තා විතරමයි ඔබ ආයෙමත් ඇවිදින් දෑස අගමල් පිපී සැලුනත් කොයි තරම් එක මලක් වත් සුවද නැති විය ඔබ තරම් නුබ නොදැක සිටි ඒ කාලයේ නෙත...
  15. amila_90210

    පද පේලි .....

    awFgC7WPykM වීණාවී උරතලයේ රැදෙන්න සත්සර රැව් නඟන්න....වීණාවී කොව්ලාන රන් ස්වරයෙන් ගයන්න මා හද පිරි මදින්න...කොවුලාන තරු මල් ඉස අහසට නිල් සළු නිලි යහනට නිදන්න යාවී තරින්දූ.... කඩුපුල් මල් යායට පෙම් බැද ගෙන සුවඳට නොනිදයි මගෙ බඹරින්දූ.... නියඟින් තතින් තතට පැන හදවත සොයන්න අවසර දෙයිද...
  16. amila_90210

    පද පේලි .....

    බිඳුන පෙම් හද නිවාලන්නට කඳුළ නුඹ ආදා අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා
  17. amila_90210

    පද පේලි .....

    අවට කිසි හඩක් නොනැගෙන පැයේ ජීවිතය උදාසන තෙක් නිහඩ වූ මේ රැයේ ඔබ නිකමටවත් දැන සිටියානම් මට කෙතරම් අගනේදැයි මොස්කව් හී සැදෑවෝ ගංදිය නොසෙල්වී ගලයි රිදී සඳ රැස් ඒ දිය ගලයි ගීත ඇසී ඇසී නෑසෙන්නේ මේ නිහඩ සැන්දෑ වෙලාවේ හිස පහතටම හෙළා මේ සොඳුරි ඇයි අමනාපෙන් වගේ කියන්නේ නොකියන්නේ කෙසේ මගේ හදවත දෙන මේ...
  18. amila_90210

    පද පේලි .....

    වීදි බැස පිය මිතුරො සමඟින සොබන ළඳුනට විසුළු කරමින එන විට දුටු සඳ ඔබෙ රුව යෞවන පිරීගියේ මා සිත පෙම් හැඟුමෙන :rolleyes: ලොවම පිබිදූ හිරු නොවේ ඔබ රැය එළිය කර සඳු නොවේ ඔබ ගනදුර බිඳලන පහන නොවේ ඔබ කුමකට උපමා කරමි ඔබෙ රුව :baffled: ඇස් දෙකෙන් මා ඔබ දුටු මුල්දින නන් දනන් මැද රුසිරු සරමින දුටු දනෝ මත්...
  19. amila_90210

    පද පේලි .....

    නෙතු පියන් හදෙහි මැවෙනවා සිතට දැනෙනවා ඒ හැඟුමන් මටද දැනෙනෙවා හදෙහි ඇදෙනව ඒ අමුතු ප්‍රේමයයි සිතට කියනවා
  20. amila_90210

    පද පේලි .....

    8mID8M6bpiM I was lost and alone Trying to grow making my way down that long winding road Had no reason no rhyme Like a song out of time And there you were standing in front of my eyes You're the air that I breathe Girl you're all that I need And I want to thank you, lady You're the...

    No contents