"][/URL]
මෙන්න මගේ webfamily package
speed එක - 0.93mbps -1mbps අතර
Snr Margin - 28-31
attenuation - 8
SLT Switch එකේ ඉදලා ගෙදරට දුර -700m වගේ
DP එකේ ඉදලා ගෙදරට දුර- 10m
මුලින්ම SLT එකට complain කරපු දවස 2015 ජනවාරි 24
complain එක දලා අදට මාස 02 දින 13
1242 කතා කරපු වාර ගනන - 12...