ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ කටයුතු අමාතයංශයට යටතටද, විදුලි සංදේශ නියාමන කොමිසම ජනාධිපතිවරයා යටතටද පත් කිරීමට කටයුතු යොදා තිබේ.
එක් එක් අමාත්‍යංශවල විෂය පඨයන් වෙන්කරනු ලද ගැසට් නිවේදනය ඊයේ (19) රාත්‍රියේ මුද්‍රණයට යවා ඇති බව පැවසේ.
විදෙස් කටයුතු අමාත්‍යවරයා ලෙස...