මේක පොලීසියේදිම විසදෙයි බොහෝ දුරට. නැත්තං සමථ මන්ඩලයට දාවි. කෙහොමත් උසාවි යන කූඩුවේ යන හෝ දඩ කන්න වෙන්නේ නෑ.
උඹට පුලුවන් ඔප්පු කරන්න බැරි බොරු පැමිණිල්ලක් දාලා අපහාස කලා කියලා පැමිණිල්ලක් දාන්න උඹට ලග තියෙන පොලීසියට. හැබැයි ඒ අර තැනට ගිහින් ආවට පස්සේ. එතකොට අර කෙල්ලටත් එන්න වෙනවා පැය ගානක් කට්ට...