2011 කට්ටියට වෙලා තියෙන්නේ එයාලා පරණ සිලබස් එකෙන් ලියපු නිසා. 2011 නුත් වැඩිම ලකුණු කට්ටිය ගියා. 2012 ඉදන් අලුත් සිලබස්. නිෂ්පාදන දැම්මනම් ඉතින් 170 වට වඩා වත් ගන්නම ඕනි.:dull::dull:
ධීවර නම් සුපිරිම කට්ටක් කියලා ගොඩක් අය කියනවා. දාපු එක ආයේ මාරු කරන්න බෑ.
ඉදිකිරීම් නම් කොහොමද දන්නෑ. ඉදිකිරීම්...