මූ කියන කතාවත් හරි. ඕකුන්ම තමයි මර්වින් ට වැඩ කරලා ජන්දේ අරන් දුන්නේ. පස්සේ
උන් උන් අතර කේස් ගියා. එක කාලයක් ඔය කේස් එක තිබිලා මර්වින් හා එයාලා ආපහු සෙට් උනා,ප්‍රශ්න අමතක කරලා.
ආපහු කේස් දා ගත්ත නිසා තමයි මර්වියා වැඩේ සෙට් කරලා තියෙන්නේ. මර්වින් අනුග්‍රහ දක්වපු පෙරහැරේ කොඩි කපපු එක තමයි ආසන්නම...